දිට්වා කුණාටුවෙන් තෙමසකට පසු: ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙසේද? රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් විනාශයක් සිදු කල 'දිට්වා' සුළි කුණාටුවට ශ්‍රී ලංකාව මුහුණ දී මේ වන විට මාස තුනක් පසුවී තිබේ. දිස්ත්‍රික්ක 25ට බලපෑ මෙම කුණාටුව හේතුවෙන් සැලකිය යුතු ජීවිත…

























