රාජ්‍යතාන්ත්‍රිකත්වය භාෂාවට වඩා උපායමාර්ගයයි
ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කර සිටියත් තම රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී එය භාවිතා නොකරන ලොව සිටින ප්‍රමුඛතම රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්‍රෝව්. ඔහු රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී භාෂා පරිවර්තලයෙකු යොදා ගන්නවා. ඔහුට ඉංග්‍රීසි බසට අමතරව සිංහල බසත්…

























