ගොවිතැනේ සමාජවාදය මොකක්ද?
ඉඩම්, ජලය ගොවීන්ගේ විතරක් නෙමෙයි, පොදු අයිතියක්. රජය ඒ අයිතිය කළමනාකරණය කරන්නෙ ඒ පදනමින්. රජය කියන්නෙ ජනතාව පත්කරගත් පොදු ආයතනයක්. රජයක් නැති සංදර්භයක් ගැන අපට තවම හිතන්නට බැහැ. අපේ රටේ ඈත ඉතිහාසයේදී පවා රජවරු වැව්,…
ඉඩම්, ජලය ගොවීන්ගේ විතරක් නෙමෙයි, පොදු අයිතියක්. රජය ඒ අයිතිය කළමනාකරණය කරන්නෙ ඒ පදනමින්. රජය කියන්නෙ ජනතාව පත්කරගත් පොදු ආයතනයක්. රජයක් නැති සංදර්භයක් ගැන අපට තවම හිතන්නට බැහැ. අපේ රටේ ඈත ඉතිහාසයේදී පවා රජවරු වැව්,…
රුපියල් හැටතුන් දහසක් වටිනා සපත්තු කුට්ටමක් සහ බෑගයක් අයථා ලෙස මිලදී ගත් නිලධාරිනියක ගේ එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවත් රුපියල් ලක්ෂ 03ක් වැය කිරීමේ සිද්ධියක් පසුගියදා අනාවරණය කෙරිණි. සිද්ධියට සම්බන්ධ ආයතනය ලංකා…
දෙමළ දේශපාලන සිරකරුවකුට බන්ධනාගාරය තුලදී පහරදීම සම්බන්ධයෙන් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර බලධාරීහු පවසති. මැගසින් හිරගෙදර සෝදිසි මෙහෙයුමක් සඳහා බන්ධනාගාර පොලිස් භට කණ්ඩායමක් සමග පැමිණි හිටපු යුද…
ලොව පුරා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන අවස්ථා ඉහළ යමින් පවතින නමුත් බොහෝ රටවල් එය තහනම් කර ඇත. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ එක්සත් ජනපදයේ පුද්ගලයෙකු නයිට්රජන් වායුව යොදා ගනිමින් මරණීය දණ්ඩනයට ලක් වූ ලොව ප්‍රථම…
සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති. කෙහෙලිය රඹුක්වැල්ල අයත් වන්නේ මේ දෙවැනි ප්‍රවර්ගයටයි. ප්‍රතිපත්තිගරුක සොරුද සිටිති. ඔවුහූ සරදියල් මෙන් නැති එකාගෙන් සොරකම්…
නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව තිබේ. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.…
ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ඊයේ(07) සිට ඇරඹි විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 42 දෙනෙකු පෙලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ලිංගික අතවර චෝදනා එල්ල වූ සැකකරුවන් 18 දෙනෙකු සහ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයේ යෝජිත සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇත. ඔහු සදහන් කර ඇත්තේ ගාසා තීරයේ “සම්පූර්ණ ජයග්‍රහණය” මාස කිහිපයකින් ලබා ගත හැකි බවයි. ඔහු මේ බව සදහන් කරනුයේ සටන් විරාම යෝජනාවකට…
බස් රථවල කාන්තා හා ළමා හිංසන මැඩලීමට ආවේක්ෂණ කැමරා සහිතව සිවිල් ඇදුමෙන් සැරසුණු විශේෂ පොලිස් නිලධාරින් අද(07) සිට යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…
නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ තවත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේ රාමේෂ්වරන්හි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අරිචල්මුණේ වෙරළ තීරයේ අතරමං ව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍යය…
රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව පක්ෂය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් දැනුවත් කිරීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන ‘පන්ති පහ’ යනුවෙන් හඳුන්වනු ලැබීය. අලුතින් බඳවාගනු ලබන සාමාජිකයන්ට රට මුහුණ දී සිටින…
මීට ඉහත දී BBC සිංහල වෙබ් අඩවියට සිදු කළ සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උද්දේශන සහ පර්යේෂණ කළමනාකාර ජනිත්‍රිකා ජයසුන්දර කියා සිටියේ දූෂණ විරෝධී පනතෙන් ඇතම් නීති වැඩි දියුණු කර ඇති…
සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභසාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින්, 2024 වසරේ ජනවාරි මස පළමුවන දින සිට බල පැවැත්වෙන, ළමයින් සහ තරුණ තැනැත්තන් පනතෙහි (Children and Young Persons Ordinance-CYPO) සංශෝධනය, යුනිසෙෆ් සංවිධානයේ…
මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 15758 දෙනකු සහ මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනකු හඳුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2023 වසරේ පෝෂණ මාසයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.…
දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ…
ඉදිරියේ රටේ පාලන බලය ලබාගැනීමේ විභවයක් පෙන්නුම් කරන ජාතික ජන බලවේගයේ අනුර කුමාර සහෝදරයා (හා කණ්ඩායම) වෙත නවදිල්ලි ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනය පිළිගෙන ඊට සහභාගී වීමේ වරදක් මම නොදකිමි. ඔවුනගේ ඉදිරි ආණ්ඩු බල අරමුණ පැත්තෙන් එය…
සෞඛ්‍ය ක්ෂේත්රයේ දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ පෙරමුණේ සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි. පෙබරවාරි (05) දින පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසිංහ මහතා…
ගිය වසරේ (2023) දී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 9.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව 2022 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 13106ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන…
ව්‍යවස්ථා සභාව මඟින් ගෙන ඇති තීන්දුවක් පදනම් කරගනිමින් විධායකය හා ව්‍යවස්ථා සභාව අතර මතුව ඇතැයි පෙනෙන්නට ඇති ගැටුම නොපමාවම සමථයකට පත්කර ගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) වගන්තිය යටතේ…
ආසු චිත්‍රපටය අපූරු නිර්මාණයක්. එය මුල හරියේදී චිත්‍ර වගේ රූප රාමු සංරචනය කරන්නට ආසා අධ්යක්ෂවරයකුගේ නිර්මාණයකැයි හිතෙන තරමට. ඒ හැම රූප රාමුවක්ම වගේ හරිම සමමිතිකයි; පිළිවෙලයි. කතාවෙ පාත්‍ර වර්ගයාගේ ජීවිතය ගත්තත්, තරමක් අභව්‍ය යයි සිතෙන…
ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් ඇති රටක් ලෙස සමහරු හැඳින්වුව ද මේ වනවිට මෙරට විවෘත ආර්ථිකයක් නොමැති බව මාහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කරයි. 1977 දී මෙරට ආර්ථිකය විවෘත කිරීම සිදුවුයේ අර්ධ වශයෙන් බවත්, කළ යුතුව…
මහජන බැංකුව විසින් බිලියන 54ක මුදල් බොල් ණය ලෙස කපා හැරීමක් සම්බන්ධයෙන් කතිකාවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වෙනවා. දේශපාලනඥයින් ඇතුළු ඉහළ පෙළේ අයට සහන සැලසීම සදහා මෙලෙස කටයුතු කරන බවයි සමාජ…
- මහේෂ් හපුගොඩ උදේ අවදිවෙනකොටම අහන්න දකින්න ලැබුණේ තිගැස්සෙන සුළු ප්‍රවෘත්තියක්. ඒ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ හදිසි මරණය. කටුනායක අධිවේගේ සිද්ද වෙච්ච අනතුරක් පාදක කරගෙන මේ මරණය සිද්ද වෙලා තියනවා කියල ආරංචි උණත්…
දිල්මිණි අබේරත්න විසිනි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට…
තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes