අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන කම්කරු නීති එපා – සිවිල් සංවිධාන වලින් රජයට අනතුරු ඇඟවීමක්
නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ සිදු කරනවා නම් ඒ සඳහා කම්කරුවන්ගේ, ඔවුන්ගේ නියෝජිතයන්ගේ සහ සංවිධානවල නිසි උපදෙස් ලබා…