මේ රට උගන්ඩාවක්, හයිටියක් වන දවස වැඩි ඈතක නොවේ!
නවතම

මේ රට උගන්ඩාවක්, හයිටියක් වන දවස වැඩි ඈතක නොවේ!

ආණ්ඩුව කොවිඩ් සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුවා වෙමින්, එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපදිමින් සිය විරෝධය දක්වන සමාජ ක්‍රියාකාරීන් ඇතුලු වෘත්තීය සමිති නායකයින්වද පොලිස් මැර බලය යොදා මර්දනය කිරීමට කටයුතු කිරීමට එරෙහිව පෙළගැසිය යුතුව ඇති බව…

වොයිස් ටියුබ් කතුවරියත් CID යට
නවතම

වොයිස් ටියුබ් කතුවරියත් CID යට

සිනොවැක්ස් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පුවතක් පළ කිරීම නිසා වොයිස් ටියුබ් (voicetube) යූ ටියුබ් නාලිකාවේ කතුවරිය ලෙස කටයුතු කරන තුෂාරා සෙව්වන්දි විතාරණ මහත්මියට අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා…

දේශද්‍රෝහී කුමන්ත්‍රණයකට උත්සහ ගත් අලි සබ්‍රිට අස්වීමට නියෝග කරන්නේ නැද්ද? – පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
නවතම

දේශද්‍රෝහී කුමන්ත්‍රණයකට උත්සහ ගත් අලි සබ්‍රිට අස්වීමට නියෝග කරන්නේ නැද්ද? – පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

“වත්මන් අධිකරණ අමාත්‍ය වරයා ඉදිරිපත් කල 2019 කොවිඩ් 19 විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන හරියට කරුණු සොයා බැලුවහොත් එය හරියට 1815 උඩරට ගිවිසුමටත් වඩා භයානක දේශද්‍රෝහී නීති මාලාවක්, ඒ පනත තුලින් පනවන්න උත්සහ ගත් බව…

ඩෙල්ටා පරදා ලැම්බ්ඩා කරළියට!
නවතම

ඩෙල්ටා පරදා ලැම්බ්ඩා කරළියට!

කොවිඩ් 19 ප්‍රභේද රැසක් පිලිබඳ මේ වන විට අප අසා ඇත්තෙමු. මේ කොවිඩ් පොකුරේ අලුත්ම ප්‍රභේදය වුයේ ඩෙල්ටාය. නමුත් දැන් ඩෙල්ටා වලටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි 'ලැම්බ්ඩා' විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල්…

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් මර්දනයට එරෙහිව කඩිනමින් පෙළගැසෙමු!
නවතම

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් මර්දනයට එරෙහිව කඩිනමින් පෙළගැසෙමු!

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය සඳහා නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් පැවතියද, එම නීතිය යොදාගනිමින් මේ වන විට ආණ්ඩුව විසින් ජනතාවගේ අදහස් පළකිරීමේ අයිතිය සහ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට ශ්‍රී…

විදේශ සේවා කාර්යාංශයටත් හමුදා ප්‍රධානියෙක්?
නවතම

විදේශ සේවා කාර්යාංශයටත් හමුදා ප්‍රධානියෙක්?

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති කමල් රත්වත්තේ මහතා අභ්‍රාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට හිටපු හමුදා ප‍්‍රධානියෙක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. ඒ  විශ‍්‍රාමික මේජර්  ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාවය. වත්මන් රජය…

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන
නවතම

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත්  එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.…

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මොකද වුනේ?
නවතම

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මොකද වුනේ?

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කොප් කාරක සභාවේදී හෙළි වී තිබේ. එසේම මෙම  ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල්…

විරෝධතාකරුවන් මර්දනයට වසංගත නීතිය!
නවතම

විරෝධතාකරුවන් මර්දනයට වසංගත නීතිය!

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දියත් කරන සිංහල, දෙමළ ක්‍රියාධාරීන් මර්දනය සඳහා වසංගත නීති යොදා ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම යළිත් වරක් ආරම්භ කර තිබේ. පොලිස් නිලධාරියකු අතින් ඝාතනයට ලක්වූ සිය සමීපතමයකුට යුක්තිය ඉල්ලා විරෝධතාවයක් දියත් කිරීමට පැමිණි…

පෞද්ගලික මගී බස් ධාවනයට මොකද වෙන්නේ?
නවතම

පෞද්ගලික මගී බස් ධාවනයට මොකද වෙන්නේ?

කොවිඩ් 19 තෙවැනි රැල්ලේ සංචරණ සීමා ලිහිල් කර දැන් මේ ගෙවී යන්නේ දෙවැනි සතියය. රටේ කටයුතු බොහොමයක් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර පෞද්ගලික හා රාජ්‍ය ආයතනද බොහෝ ස්ථාන වල ආරම්භ කර ඇත. මේ වන…