මධ්‍යම රජයේ ණය – 2025 වසර අවසානයේදී – ඉකොනොමැට්ටා
පසු ගිය (2025) වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,109ක් ලෙස වාර්තා වෙනවා. මෙම ණය ප්‍රමාණය පෙර (2024) වසර අවසානයේදී පැවති මට්ටමේ සිට 5.1%කින් ඉහළ ගොස් තිබෙනවා. ඉහත ණය ප්‍රමාණයට…

























