මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය ගැන දින තුනක විවාදයක් දෙන්න…
ආර්ථික නවතම පුවත්

මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය ගැන දින තුනක විවාදයක් දෙන්න…

කවර රජයක් බලයට පත්වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති වැඩපිළිවෙළ මිස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවට මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධ‍යෙන් දින තුනක විවාදයක් ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා…

TIN නිකුත් කිරීම අප්‍රේල් දක්වා කල් යයි…
ආර්ථික නවතම පුවත්

TIN නිකුත් කිරීම අප්‍රේල් දක්වා කල් යයි…

එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ…

සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්!
ආර්ථික නවතම පුවත්

සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්!

මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන…

මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…
ආර්ථික නවතම පුවත්

මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළද එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…

වැට් බදු ආදායමෙන් ව්‍යාපාරිකයන් ලාභ ගැනීම වැළැක්වීමට යන්ත්‍රණයක්…
ආර්ථික නවතම පුවත්

වැට් බදු ආදායමෙන් ව්‍යාපාරිකයන් ලාභ ගැනීම වැළැක්වීමට යන්ත්‍රණයක්…

වැට් බදු සංශෝධනයත් සමඟ රජයට හිමිවිය යුතු ආදායම කූට ව්‍යාපාරිකයන්ගේ ලාභයක් බවට පත්වීම වැළැක්වීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් හා යන්ත්‍රණයක් සකස් කරන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කෙළේය. කොළඹ, කොටුව ජනාධිපති මාධ්‍ය…

නව වසරේ අභියෝග ත්‍රිත්වයක්…
ආර්ථික නවතම පුවත්

නව වසරේ අභියෝග ත්‍රිත්වයක්…

වසර 2024 දී මුහුණ දීමට සිදු වෙන ආර්ථික, සමාජ සහ දේශපාලනික අභියෝග අවබෝධ කර ගත හැක්කේ 2023 දී අප කළ කී දේ අනුවය. 2023 දී ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති අතරින් යහපත් ඒවා කිහිපයක් හඳුනා ගත හැකිය.…

නිෂ්පාදන ආර්ථිකය
ආර්ථික නවතම පුවත්

නිෂ්පාදන ආර්ථිකය

ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4% කර්මාන්ත – 15.2% සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන්…

සිපෙට්කෝවට අඩුවෙන් සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් දෙයි…
ආර්ථික නවතම පුවත්

සිපෙට්කෝවට අඩුවෙන් සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් දෙයි…

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත නමුත් මෙම මිළ සංශෝධනයන් තුළ ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා…

මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා ඉහළට…
ආර්ථික නවතම පුවත්

මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා ඉහළට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා…

රජය IMF ගියානම් එහි ඵල විපාකවලටත් මුහුණ දියයුතුයි!
ආර්ථික නවතම පුවත්

රජය IMF ගියානම් එහි ඵල විපාකවලටත් මුහුණ දියයුතුයි!

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වූවා නම් එහි ප්‍රතිවිපාකවලට ද මුහුණ දියයුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ…