රාජ්‍ය ආයතන 32 ක් පාඩු පිට දුවයි.
මෙරට රාජ්‍ය ආයතන 32ක් බරපතල පාඩු ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි. කෝප් කමිටුවට අනුව වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා…
මෙරට රාජ්‍ය ආයතන 32ක් බරපතල පාඩු ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි. කෝප් කමිටුවට අනුව වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා…
https://youtu.be/sR7G0fJdzlA
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 40ක් පමණ පැරණි පනතක් බවත් එම පනත හකුළා ගැනීමට රජය කටයුතු නොකරන බවත් තර්ජන වලට බයේ එම නීති හකුළා නොගන්නා බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. නමුත් එහි යම්…
කින්නියා, කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ දි පාලම් පාරුවක් පෙරලි හය දෙනෙකු මියගොස් විසිදෙනෙකු තුවාල ලැබිමේ සිද්ධියට එම පාලම් පාරුව ධාවනයට අවසර දිමේ චෝදනාවට කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම්.නලිම් මහතාව ඊයේ (25) දහවල් කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.…
පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරුවෙකු නිති වීරෝධි ලෙස අද (26) දිනයේදීද පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇත. එසේ මිය ගොස් ඇත්තේ හේවාලුණුවිලගේ ලසන්ත නැමැත්තෙකි. මාතර වැලිගම වරකා පිටියේදී පසුගිය සැප්තැම්බර් 4 වැනිදා මරාදැමූ සන්ශයින්…
https://youtu.be/q2ZAKwlOs2k
රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක් බවට දෙමළ දේශපාලන නායකයෝ ප්‍රකාශ කරති. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ආරාධනයෙන් ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැද…
' මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ විවාහයට මම කැමති වුණේ.…
වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන නිහඩ පිළිවෙතට විරෝධය පා සුව සේවයේ වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධව දෙදින වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ…
ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් යන පළිබෝධනාශක තහනම් කරමින් 2014 වසරේදී නිකුත් කළ නිවේදනය අවලංගු කරමින් පසුගියදා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ නොවැම්බර් 22 දාය. මේ ගැසට් නිවේදනය නිකුත් කර පැය…
පැය 48 වර්ජනයෙන් ලාදුරු හැදිලා වගේ ඉන්න ආණ්ඩුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඇහැ ඇරැනේ නැතිනම් අඛණ්ඩ වර්ජනයකට යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, කැඳවුම්කරු, රවී කුමුදේශ් මහතා පවසයි. මේක නවත්තාගන්න පුළුවං වර්ජනයක්. උද්දච්ච ඇමැතිවරු සහ වැඩ…
සිය දෛනික මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක් එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23 වැනි අඟහරුවාදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට…
අද (23) උදෑසනම අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන සිද්ධියකි. ඒ් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද උදෑසන 07.30 පමණ අනතුරට පත්වීමය. මේ ලාරුව පෙරලි යාමෙන් එහි…
ශ්‍රී ලංකාවේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තෝරාගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව හිටපු අමාත්‍යවරයෙක් පවසයි. නවීන් දිසානායක හිටපු ඇමතිවරයා මෙම හෙලිදරව්ව කළේ පසුගිය දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බව සති…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසා ඇත්තේ කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළ යමින් පවතින බව පැහැදිලිව පෙනෙන බවය. එමෙන්ම මේ වන විට රට තුළ හඳුනාගත් COVID-19 රෝගීන්ගේ සම්භවය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද…
සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත. නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට…
නුදුරු අනාගතයේදීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ උඩු යටිකුරු වීමක් සිදුවීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි. මෙරට දේශපාලනයේ පෙරළිකාර කාලපරිච්ඡේදයක් පසුකරමින් පවතින බව අවධාරණය…
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැති බවද එසේම පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන…
අද ජනතාව බය නැතුවම වත්මන් ජනාධිපතිවරයාට පිස්සු බව ප්‍රසිද්ධියේම කියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. " මේකට පිස්සු, මුංට පිස්සු " කියා පැහැදිලිවම කියන බවත් එදා ජේ. ආර්. ජයවර්ධන මහතාට, චන්ද්‍රිකා මැතිණියට හෝ…
වතු කම්කරු මාතාවක් ජීවත් වීම සදහා ඉදි කර ගත් කුඩා කාමරයක් කඩා විනාශ කර ඇයට පහර දුන් බවට චෝදනා ලබන කළමණාකරුට එරෙහිව නීතිය කියාත්මක කරන ලෙස බලකරමින් කොළඹ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් විරෝධතාවක් දියත් කර තිබේ.…
පනාමුරේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට එම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරිමට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත. සිය 14 හැවිරිදි…
කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු…
කහටගස්දිගිලිය හොරොව්පොතාන හා ගලෙන්බිදුණුවැව යන ගොවි ජනපදයන් හි මහ කන්නයේ බඩ ඉරිඟු වගාවකට රසායනික පොහොර ලබා දීම සදහා එක් පොහොර මිටියකට අධික මුදලක් එක්කාසු කරනා බව ගොවින් පවසති. කිලෝග්‍රෑම් පනහක මිටියක් සදහා රුපියල් හයදහස් පන්සියක මුදලක්…
විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ 50% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එම අඩුවීම පෙන්නුම්කරන බව විදේශීය අංශයේ 2021 සැප්තැම්බර් මාසයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ…
ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු ඊයේ (15) සිට තාවකාලිකව අත්හිටුවන ලදි. එසේ කිරිමට හේතු වුයේ මෙරට ඇති උග්‍ර ඩොලර් අර්බුදය නිසාය. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදිද මේ ඉන්ධන ගැටලුවන පිලිබඳ අවධානය යොමු වු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes