Author: Arachchi
“නිර්දෝෂී පුද්ගලයෙක් පොලිස්පති කළ යුතුයි” ජනපතිට අභියෝගයක්..
GLOBAL CENTRE FOR MONITORING POLITICAL AND ECONOMIC CRIMES IN SRI LANKA ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක් වූ සුභාශිනී විෆ්ලර් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ලංකාවේ දක්ෂ හා සදාචාරාත්මක පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධව කටයුතු කරන ලෙස ඉල්ලා…
දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල.
අජිත් පැරකුම් ජයසිංහ රෝහණ විජේවීර චරිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ වැඩක්. ඔහු සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය සේ දෙපසට බෙදුණු අදහස් පද්ධතියක්. පිරිසකට ඔහු ඝාතකයෙක්. තවත් පිරිසකට ඔහු ආදරණීය විප්ලවීය නායකයෙක්.…
රම්සිගේ නඩු තීන්දුවේ පිටපත් සෑම පොලිසියක් වෙතමයැවීමටත් නියෝග කරලා
https://youtu.be/XDIKrT5-ohY
රාජපක්ෂවරුන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව විසම්මුතික තීන්දුවක්!
ආර්ථික අර්බුදයට බැසිල්, මහින්ද, ගෝටා, මුදල් මණ්ඩලය, පී.බී ජයසුන්දර, නිවාර්ඩ් කබ්‍රාල්, ඩබ් ඩී ලක්ෂ්මන් වගකිවයුතු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරත්, එසේ වගකිව යුතු නොමැති බවට පිටු 140 ක විසම්මුතික තීන්දුවක් ලබා දෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන තීරනය කරයි.…
අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු
-උදිත ගුණවර්ධන- 🔴 වැරදි ආහාර රටාව දියවැඩියා රෝගයට හේතුවයි 🔴 පැරණි ආහාර රටාවට පුරුදු වෙමු (ලෝක දියවැඩියා දිනය අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.) ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී…
වමේ බලය හමුවේ බිඳවැටෙන දකුණේ කඳවුර.
පහුගිය දවස්වල රටේ රාළ ලිපි පෙල ලියවුනේ සන්ධාන ක්‍රියාවලියකට වැඩි බරක් තියමින්. ඒකට හේතු කීපයක් තියනවා. එකක් තමයි රටේ රාළ මීට කලිනුත් කිව්වා තව මාස අටක් නවයක් වගේ කෙටි කාලයක් ඇතුලත රටේ වේගවත් දේශපාලන චලන…
රම්සි රාසික්ගේ ඓතිහසික නඩු තීන්දුව අද.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රම්සි රාසික් සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනක් හේතු කොටගෙන ICCPR පනතේ 3(1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හා පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව…
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක්
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ සවස…
සිංහල භාෂාව නොදැන සිටීම නිසා බාලරාමන් මහතාට කඳාන පොලිසියෙන් කසිප්පු නඩුවක්
https://youtu.be/gearOCsxBAs
එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයිද? කල් යයිද?
- අජිත් පැරකුම් ජයසිංහ M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි…
නිලධාරිවාදය නිසා අස්වැසුම අඩපණ වෙයි!
අස්වැසුම වර්තමාන තත්වය: 2023 ඔක්තෝබර් අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජනතාව පමණක් ඉලක්ක කර ගැනීමට සැලසුම් කර ඇති අස්වැසුම වැඩසටහන බිම් මට්ටමේ නිලධාරීන්ගේ ප්‍රතිරෝධය හේතුවෙන් ප්‍රමාදයකට මුහුණ දී සිටින බව…
අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු
අජිත් පැරකුම් ජයසිංහ 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව…
ආණ්ඩුව එකඟ වූ IMF නිර්දේශතවමත් ක්‍රියාත්මක නෑ, රටක් මෙහෙම දුවන්න පුළුවන්ද?
https://youtu.be/ivL2UQzfOeg
බාහු වටා හිටපු මුස්ලිම්-දෙමළ සමාජය ඡන්දේ දුන්නානම් බොහෝ දේ අපිට ලබාගන්න තිබුනා
https://youtu.be/yYltGkHm86o
ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැහැ – CEB
සියලු විදුලි පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය මේ බව පැවසුවේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය වෙනුවෙන් එහි භාණ්ඩාගාරික ටී. රෝහණ සිරිවර්ධන…
රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව PAYE බදු ආදායම මෙන් 18 ගුණයක් – Advocata
වසර 15කදී රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව රු. ට්‍රිලියන 1.8ක් බව ද එය වාර්ෂික උපයන විට ගෙවීමේ (PAYE) බදු ආදායම මෙන් 18 ගුණයක් බව ද ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පාඩු පියවා ගත්තේ දේශීය…
නඩු කල් යන හැටි ගැන නිදසුනක් වන කීරන්තිඩිය මිනීමැරුමේ නඩු තීන්දුව.
දර්ගා නගරයේ, පහේ කණුවේ, මීගමවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ධනපාල ප්‍රනාන්දු නමැත්තාට පිරිසක් පොලු මුගුරුවලින් පහර දී නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කරන්නේ 1992 ජනවාරි මස 15දායි. එම මිනීමැරුම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව දෙන්නේ 2023…
රනිල්ට කේන්ති ගිය හේතුව රනිල් ගැන කල හැඳින්වීමද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සාකච්ඡාවේ දී දැක වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතින්නේ බොහෝ විට සම්මුඛ සජච්ඡාවේ පළ වූ අදහස් පමණක් පදනම් කරගෙන ය. එසේ වුවත් සම්මඛ සාකච්ඡාවට පෙර ඩොයිශේ…
ඉන්දු ලංකා යාත්‍රා සේවය හෙට යළි ඇරඹේ.
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාත්‍රා සේවය ඔක්තෝබර් 10දා ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම යාත්‍රා සේවය ආරම්භ වන්නේ තමිල්නාඩුවේ නාගපට්නම් හා යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ අතරය. එය පවත්වාගෙන යන්නේ ඉන්දීය නාවික සංස්ථාව විසිනි. චෙරියපනි…