බැස්ටිලය අත්  පත් කර ගැනීමේ 234 සංවත්සරය  සහ ප්‍රංශ මහා විප්ලවයේ ආරම්භය සැමරීම!
අවකාශය නවතම විශේෂාංග

බැස්ටිලය අත්  පත් කර ගැනීමේ 234 සංවත්සරය  සහ ප්‍රංශ මහා විප්ලවයේ ආරම්භය සැමරීම!

- දයාපාල තිරණාගම - මෙයට වසර 234 කට කලින් අද වැනි දිනක  සාගින්නෙන්  පෙළුණු, බදු බර ඉවසා ගත නොහැකිව, 16 වැනි  ලුවී රජුගේ ආඥාදායක පාලනයෙන් පැමිණිය හැකි ක්ෂණික වූ ප්‍රචණ්ඩ මර්දනයට මුහුණ පෑම සඳහා පැරිසියේ…

ගලෙන්බිඳුණුවැව මූල්‍ය ආයතනයකින් කෝටි ගණනක පොල්ලක්!
නවතම

ගලෙන්බිඳුණුවැව මූල්‍ය ආයතනයකින් කෝටි ගණනක පොල්ලක්!

ගලෙන්බිඳුණුවැව නගරයේ ප්‍රධාන වීදියේ පවත්වාගෙන ගිය තවත් පුද්ගලික ආයතනයක් මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 229ට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා. ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන්. ඒ අනුව…

“ශ්‍රී ලංකාව ඇත්තටම දිනුවා ද?” Wisden ප්‍රශ්න කරයි!
අවකාශය නවතම විශේෂාංග

“ශ්‍රී ලංකාව ඇත්තටම දිනුවා ද?” Wisden ප්‍රශ්න කරයි!

නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් එළඹෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුව ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් විය හැකි ද…

මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය.
අවකාශය නවතම විශේෂාංග

මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය.

ජීවිතයේ අගභාගය සම්පුර්ණයෙන් ම පාහේ හුදකලාව වෙනුවෙන් වෙන්කල ලෝ ප්‍රකට චෙකොස්ලෝවැකියානු නවකතාකරු මිලාන් කුන්දේරා (1929 - 2023) ඊයේ අපෙන් සමුගෙන තිබෙනවා. විසිවෙනි සියවසේ කතාබහට ලක්වූ ''පියාපතක් වන් ජීවිතයක්'' (The Unberable Lightness of Being) නම් නවකතාවේ…

පේරාදෙණිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද?
අවකාශය නවතම

පේරාදෙණිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද?

- ඊෂා කප්පරගේ - ඕනෑම බෙහෙතකට අධිසංවේදී ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඒ රෝගීන් බේරා ගෙනත් තියෙනවා. ඒවාට ප්‍රතිකාර කරන්න සුදුසු ටීම් එකකුත් ඕන වාට්ටුවක ඉන්නවා. බෙහෙතුත් තියෙනවා. ඒවාට අවශ්‍ය උපකරණත් තියෙනවා. මේ…

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !
අවකාශය නවතම

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !

මෙරට මහාධිකරණ තුළ පවතින නඩුවලින් සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් සියලු දෙනා…

අස්වැසුමේ අවසානය කොයිබටද?
අවකාශය නවතම

අස්වැසුමේ අවසානය කොයිබටද?

- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර - මීට වසර තිස්හතරකට පෙර, 1989 වසරේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ දුගීභාවය පිටු දැකීම සඳහා ඉලක්ක කණ්ඩායමට ඍජුවම මුල්‍ය සහ…

වසර 3ක් නඩු කියා 5000 කොරෝනා දීමනාව දිනාගනී.
අවකාශය නවතම

වසර 3ක් නඩු කියා 5000 කොරෝනා දීමනාව දිනාගනී.

- බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන- කොරෝනා වසංගත දීමනාව නොදීමෙන් තමන්ගේ මූලික හිමිකම් කඩකර ඇති බවට බදුල්ලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු විසින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වගඋත්තරකරුවකු කරමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ මානව හිමිකම් කොමිසම පැමිණිලිකරුට හිමි විය…

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..
අවකාශය නවතම

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..

සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට බලවත් අගතියක් ඇතිවන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතල කම ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවන් නොවන බවවත්, අධිකරණය නිර්දේාෂී භාවයේ පූර්ව නිගමනය ද…

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!
අවකාශය නවතම

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවිය යුතු මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 100 න් රුපියල් මිලියන 15ක් ගෙවා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා ගෙවීමට ඉතිරිව…