“අපරාධ තත්ත්වය වසර කිහිපයක් ඉදිරියට තිබුණා නම් ලංකාවත් සෝමාලියාවක්” ආරක්ෂක ලේකම් කියයි!
මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් රටේ ඉදිරියට තව වසර කිහිපයක් තිබුණා නම් ශ්‍රී ලංකාවත් සෝමාලියාව වගේ රටක් වෙන්න තිබුණා යැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි. මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක…























