රාජිත, රතන හිමි, ශෂින්ද්‍ර සහ ලන්සා : හිටපු දේශපාලනඥයින් සිව් දෙනෙකුට අධිකරණය ලබා දුන් තීන්දු
අවකාශය නවතම

රාජිත, රතන හිමි, ශෂින්ද්‍ර සහ ලන්සා : හිටපු දේශපාලනඥයින් සිව් දෙනෙකුට අධිකරණය ලබා දුන් තීන්දු

පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු දේශපාලඥයින් සිව් දෙනෙකු සම්බන්ධයෙන් වූ නඩුකර හතරක් ඊයේ (අගෝස්තු මස 29) දිනයේදී අධිකරණයේදී විභාගයට ලක් කෙරිණි. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර…

විදුලිබල මණ්ඩලය සමාගම් 4ක් යටතට
නවතම පුවත්

විදුලිබල මණ්ඩලය සමාගම් 4ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජනන, බෙදාහැරීම්, සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාලව සාමාගම් 4 කට ප්‍රතිව්‍යුහගතකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ අනුව නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස්…

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය වෙනස් වෙයි. නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතක් සැප්තැම්බර් අගදී – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය වෙනස් වෙයි. නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතක් සැප්තැම්බර් අගදී – අජිත් පැරකුම් ජයසිංහ

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා මාධ්‍යවලට පැවසීය. දැනට බලපැවැත්වෙන 1979…

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්
අවකාශය ආර්ථික නවතම

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්

ලංකාවේ රුපියල් වටිනා වත්කමක් ලෙස පිළිගැනෙන්නේ ඇයි? මේ අහන්නේ ලංකාවේ රුපියල් ගැන මිසක් පොදුවේ ෆියට් මුදල් ගැන නෙමෙයි. පොදුවේ ෆියට් මුදල් ගැන වෙනම කතා කරමු. ඉතිහාසයේ ගොඩක් ඈත කාලයක සිට පටන් ගෙන මේ ගැන කතා…

රනිල්ට ඇමරිකානු ජනාධිපතිවරයකු වු රූස්වෙල්ට් ලෙස ක්‍රියාකල නොහැකිද?
අවකාශය නවතම

රනිල්ට ඇමරිකානු ජනාධිපතිවරයකු වු රූස්වෙල්ට් ලෙස ක්‍රියාකල නොහැකිද?

රනිල්ගේ දේශපාලන අනාගතය අවසානයකට පැමින තිබේද?  රනිල්ගේ රෝගාබාධ පිලිබදව සමාජය තුල දේශපාලන කතා බහක් ඇතිවී තිබේ. එසේ කතා බහක් ඇතිවීම ස්වාභාවිකය. එම කතා බහේ එක පැතිකඩක් වන්නේ මෙච්චර ලෙඩ තියාගෙනත් 2022-24 රට පාලනය කලේ කෙසේද…

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක්
නවතම පුවත්

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක්

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී විශේෂ අධිකරණයක් පිහිටුවීමට පවතින සූදානම සම්බන්ධයෙන් යොමු…

අධිකරණ කටයුතුවලට බාධා කල අය සොයා විමර්ශන, පොලිස් නිලධාරියාට පහරදුන් බවට සැකපිට අයෙක් අත්අඩංගුවට
නවතම පුවත්

අධිකරණ කටයුතුවලට බාධා කල අය සොයා විමර්ශන, පොලිස් නිලධාරියාට පහරදුන් බවට සැකපිට අයෙක් අත්අඩංගුවට

රජයේ මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට එරෙ­හිව කොටුව අධි­කරණයේ දී පැවති නඩු කට­යුත්තට බාධා ඇති වන පරිදි කටයුතු කළ අය සම්බන්ධව විමර්ශනයන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව,…

නීති දැඩි කර ඇති නව චෙක්පත් නීතිය ගැන ඔබ දන්නවා ද?
අවකාශය නවතම

නීති දැඩි කර ඇති නව චෙක්පත් නීතිය ගැන ඔබ දන්නවා ද?

ශ්‍රී ලංකාවේ විනිමය පනතට එක් වූ නව සංශෝධනයත් සමග මුදල් ගනුදෙනු සඳහා භාවිත කරනු ලබන චෙක්පත් සඳහා වන නීතිය දැඩි වී තිබේ. 2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වන…

චෙම්මනි – මිනිස් සිරුරු ගණන 166ක් දක්වා ඉහළට
නවතම පුවත්

චෙම්මනි – මිනිස් සිරුරු ගණන 166ක් දක්වා ඉහළට

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කෙරෙන පස්වන අදියරේ කැණීම්වලින් තවත් මිනිස් සිරුරු 16කට අයත් අස්ථි කොටස් මතු කර ගෙන තිබේ. ඒ, අනුව එහි කැණීම්වලින් මේ දක්වා සොයාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ…

රනිල් සහ කාල තරණය.., මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

රනිල් සහ කාල තරණය.., මහේෂ් හපුගොඩ

මට මතක ඉතිහාසේ ඇතුලේ රනිල් අතහැරලා ගිය අය, ඔහුව දරුණු විදියට විවේචනය කරපු අය, ඔහුට බැහැ කියල කිව්ව ගොඩක් අය එක් විදියකට හෝ වෙනත් විදියකට ආපසු ඔහුව සොයාගෙන ආව. ගොඩක් වෙලාවට රනිල් ඔවුන්ට ආපසු එන්න…

සමාජ මාධ්‍ය පළ කිරීම් ගැන නීතිය ක්‍රියාත්මක කරන්න – ශ්‍රී ලංකා නීතීඥ සංගමය
නවතම පුවත්

සමාජ මාධ්‍ය පළ කිරීම් ගැන නීතිය ක්‍රියාත්මක කරන්න – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි, බාහිර තර්ජන හෝ මැදිහත්වීම්වලින් අධිකරණය ආරක්ෂා කර සුරැකීම සඳහා අධිකරණයට බලපෑම් කිරීම…

බන්ධනාගාර තදබදය සහ වියදම අඩු කිරීම සඳහා තාක්ෂණය භාවිතය | රොහාන් සමරජීව
අවකාශය නවතම

බන්ධනාගාර තදබදය සහ වියදම අඩු කිරීම සඳහා තාක්ෂණය භාවිතය | රොහාන් සමරජීව

මෙය සටහන ලියනු ලැබුවේ ස්නායු වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න සහ ඇගේ දියණියගේ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු රිමාන්ඩ් කිරීමේ පිළිවෙත් පිළිබඳ මතු වූ ගැටලු පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මෙහෙයවන වෙබ්නාර් කතිකාවෙන් කෙටි…

ඉඩම් වංචා නඩුව, විමර්ශන අවසන් වීමට පෙර විමර්ශන ගොනුව නීතිපති වෙත යැවීම ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් විමසයි
අවකාශය නවතම

ඉඩම් වංචා නඩුව, විමර්ශන අවසන් වීමට පෙර විමර්ශන ගොනුව නීතිපති වෙත යැවීම ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් විමසයි

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන්…

රනිල් වෙනුවෙන් විපක්ෂය ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක
අවකාශය නවතම

රනිල් වෙනුවෙන් විපක්ෂය ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ රැසක් ඒකාබද්ධව “ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු“ යන මැයෙන් ඊයේ (24) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් විය. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ…

PCID  නමින් පොලීසියට නව විමර්ශන අංශයක් – DIG නිශාන්ත ද සොයිසා
නවතම පුවත්

PCID  නමින් පොලීසියට නව විමර්ශන අංශයක් – DIG නිශාන්ත ද සොයිසා

අපරාධයකින් උත්පාදිත දේපල සම්බන්ධව විමර්ශන කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ඨාශය (PCID) නමින්, විශේෂ විමර්ශන කොට්ඨාශයක් ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද…

මෙහෙම වෙන්නෙ ඇයි? අයිඩොන්නෝ වයි කියන්න එපා, මේ කුමන්ත්‍රණයේ පසුබිම් කාතාව මෙන්න – අජිත් පැරකුම් ජයසිංහ 
අවකාශය නවතම

මෙහෙම වෙන්නෙ ඇයි? අයිඩොන්නෝ වයි කියන්න එපා, මේ කුමන්ත්‍රණයේ පසුබිම් කාතාව මෙන්න – අජිත් පැරකුම් ජයසිංහ 

හිටපු ජනාධිපතිට එරෙහි පැමිණිල්ලේ අරමුණ වත්මන් ජනාධිපතිවරයාට, ඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සේවය කිරීමට බැරි තත්වයක් නිර්මාණය කර අරාජිකත්වය වර්ධනය කිරීමයි. මෙය පසුපස සිටින නිලධාරීන් මෙහෙයවන්නේ කවුරුද? ඇතැම් නිලධාරීන් ඉතා පැහැදිලිවම කාදිනල්වරයාගේ අවශ්‍යතාව මත පත් කරන ලද…

අන්තිමට රනිල් වීරයෙක් වෙන්නත් පුළුවන්.., – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

අන්තිමට රනිල් වීරයෙක් වෙන්නත් පුළුවන්.., – මහේෂ් හපුගොඩ

හොඳයි තව පොඩ්ඩකින් රනිල් FCID ආපුවම අත්අඩංගුවට අරගෙන දවස් 14ක් ඇතුලට දැම්මොත් මට අනුව ඒක අයිති වෙන්නේ ජනප්‍රිය දේශපාලන තීරණ ගොඩට. මොකද මට අනුව රට බංකොලොත් කරන තරමේ මහා ලොකු මූල්‍ය ප්‍රශ්නයයට වඩා (ඒ ගැන…

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?
අවකාශය ආර්ථික නවතම

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?

මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බව මහ බැංකුව විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ සමඟම, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත්…

අවදානම් සහගත ළමුන් 14,500ක් සමාජය තුළ සිටිනවා – පොලිස්පති
නවතම පුවත්

අවදානම් සහගත ළමුන් 14,500ක් සමාජය තුළ සිටිනවා – පොලිස්පති

අවදානම් සහගත ළමුන් 14,500ක් පමණ සමාජය තුළ සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. කොළඹ උතුර කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල ඊයේ (21 වැනිදා) විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී…

රනිල් අද රිමාන්ඩ්? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

රනිල් අද රිමාන්ඩ්? – අජිත් පැරකුම් ජයසිංහ

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව සුදන්ත තිලකසිරි හෙවත් සුදාගේ කතාවෙන් පැහැදිලිය. සුදා, උවිඳු කුරුකුලසූරිය වැනි අය වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් බව ඔවුන් කියන අතර පුද්ගලයන් අතර තිබෙන සමානත්වයන් නිසා එය විය හැකි දෙයකි.…

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අවසන් අදියරේ..!
නවතම පුවත්

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අවසන් අදියරේ..!

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නුදුරේදීම සකස් කර අවසන් කිරීමට හැකියාව පවතින බව ඒ සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව පවසා ඇති බව වාර්තා වේ. නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්…

ශාරීරික හිංසනයට ලක් නොවී සිටීම ළමයෙකුගේ අයිතිවාසිකමක්
අවකාශය නවතම

ශාරීරික හිංසනයට ලක් නොවී සිටීම ළමයෙකුගේ අයිතිවාසිකමක්

ළමයින්ට ශාරීරික දඩුවම් දීම හරහා ඔවුන්ව යහමගට ගත හැකි බව අපගේ සමාජයේ පවතින ප්‍රචලිත මතයකි. දීර්ඝකාලීනව මෙම අදහස මනෝ විද්‍යාත්මක සහ අධ්‍යාපනය සම්බන්ධ අධ්‍යයන මගින් අභියෝගයට ලක් වී ඇත. එමෙන්ම, මෙය මේ වන විට ලංකාවේ…

රනිල් හෙට CID ට, හිටපු මැතිඇමතිවරු 20කගේ ෆයිල් සොයා අල්ලස් කොමිසම මැතිසබයට
නවතම පුවත්

රනිල් හෙට CID ට, හිටපු මැතිඇමතිවරු 20කගේ ෆයිල් සොයා අල්ලස් කොමිසම මැතිසබයට

නිල ඇරයුමක් නොමැතිව එංගලන්තයට යාමෙන් රජයට පාඩු සිදු කල බවට කෙරෙන පරීක්ෂණය සදහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහත…

ජාති­වා­දය පිටු­දැ­කීම ආණ්ඩුවේ හොඳ වැඩක්- පා.ම ජනා­ධි­පති නීතිඥ නිසාම් කාරි­ය­ප්පර්
අවකාශය නවතම පුවත්

ජාති­වා­දය පිටු­දැ­කීම ආණ්ඩුවේ හොඳ වැඩක්- පා.ම ජනා­ධි­පති නීතිඥ නිසාම් කාරි­ය­ප්පර්

මෙරට දේශ­පා­ල­නය පිළි­බඳ අව­ධා­නය යොමු කර­න­වි­ටදී, ආණ්ඩු පක්ෂය,  විප­ක්ෂය ආදී  විවිධ භූමිකා ඔස්සේ කව­දත් දෙමළ, මුස්ලිම් ජාති­ක­යන් නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂ මඟින් දෙන දාය­ක­ත්වය අති­වි­ශා­ලය. ඒ අනුව වත්මන් මුස්ලිම් කොංග්‍ර­සයේ ලේක­ම්ව­රයා ද වන විප­ක්ෂයේ කැපී…

ආණ්ඩුව මුදල් අච්චු ගැහැව්වාද නැද්ද?
ආර්ථික නවතම

ආණ්ඩුව මුදල් අච්චු ගැහැව්වාද නැද්ද?

ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළාය. ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින්…