ප්‍රතිපත්ති සම්පාදනයේ අතුරුදන් වූ හඬවල් – ජෙහාන් පෙරේරා
එක්සත් ජනපද වෙළඳ කාර්යාලයෙන් ලැබුණු පුවත බලාපොරොත්තු වූවාට වඩා යහපත්ය. 2024 අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපදය හදිසියේම ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක බද්දක් පැනවූ විට ශ්‍රී ලාංකිකයන් කම්පනයට පත්විය. දැන්, එම බද්ද 20% දක්වා අඩුකර…

























