ආනයනික භාණ්ඩවල බදු ඉහලට
නවතම

ආනයනික භාණ්ඩවල බදු ඉහලට

HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද (ජූනි 1) සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, අදාළ භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික බදු, රේගු බදු සහ…

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්
නවතම

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්

මෙම වසරේදී ගත වූ මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ , ඉන්…

දුමින්ද හදිස්සියේ ලෙඩ වෙයි
නවතම

දුමින්ද හදිස්සියේ ලෙඩ වෙයි

ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට දී තිබූ ජනාධිපති සමාව අත් හිටවූ අතර ඒ සමගම අද (01) දින ඔහු හදිස්සියේ ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වෙයි. ඔහු වහාම අත්අඩංගුව ගෙන වැලිකඩ යවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය…

මෙහෙන් චුත වෙන එක හොඳයි
නවතම විශේෂාංග

මෙහෙන් චුත වෙන එක හොඳයි

පාස්පෝට් පෝලිම් වැඩි වෙලාලු. කට්ටියම දැන් යන්න යනවලු. එයාපෝට් ඩිපාචර් ලෝන්ජ් එකේ කට්ටිය සූ ගාල ලු. තෙල් පෝලිම් වල සෙනග නැත්තේ එයාල පාස්පෝට් පෝලිම් වලට ගිහින් නිසාලු. මෙහෙ බැලූ තෙක් මානේ ජීවිතයක් පේන්නේ නැති නිසා…

දුමින්ද ආයෙත් වැලිකඩට
නවතම

දුමින්ද ආයෙත් වැලිකඩට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදිකරුවී මරණ දඬුවම නියමව පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සමාව ලැබූදුමින්ද සිල්වා නැවත වැලිකඩය යවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කර ඇත. දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා…

ගංගා වල ජල මට්ටම ඉහලට
නවතම

ගංගා වල ජල මට්ටම ඉහලට

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා වල ජල මට්ටම ඉහළ අගයකට ගොස් ඇති බවත් එමනිසා ගං වතුර අවධානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කළු, නිල්වලා, ගිං ගංඟා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම…

හිරේට ගිය ශෂීට ඇප
නවතම

හිරේට ගිය ශෂීට ඇප

ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ ස්හ තවත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සහ ඒවා සකස් කිරීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ආදී චෝදනා රැසකට වරදකරුවී අවුරුදු 2ක් බරපතළ සිරදඬුවම් ලැබූ ශෂී වීරවංශ ඇප…

දේශීය ආදායම් ඇතුළු බදු පනත් කීපයක් සංශෝධනයට
නවතම

දේශීය ආදායම් ඇතුළු බදු පනත් කීපයක් සංශෝධනයට

අද (31) උදෑසන රැස් වූ අමාත්‍ය මණ්ඩලය බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 01. 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත 02. 2022 අංක 14 දරණ එකතු කළ…

“වෑකඳවල රාහුල හිමි නිදහස් කරනු” ජනතාව වීදී බසී
නවතම

“වෑකඳවල රාහුල හිමි නිදහස් කරනු” ජනතාව වීදී බසී

පසුගිය 27 වන දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටින වෑකඳවල හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (31) දින වලස්මුල්ල මහේස්ත්‍රත් අධිකරණය ඉඳිරිපිට ගම්වාසීන්, පරිසරවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇත. මැයි…

”21ට මම කැමති නැහැ”- සරත් වීරසේකර
නවතම

”21ට මම කැමති නැහැ”- සරත් වීරසේකර

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තමන් රටේම මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර ඇත. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට…