රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද
නවතම විදෙස්

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ "BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති" බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම්…

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට
නවතම

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට

ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 65,000ක් ලබන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර පැවසීය. ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා…

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්
නවතම

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් කර තිබේ. ඔහු මීට පෙර එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා…

මහමැතිවරණයෙන් ජනපති ඉමැනුවෙල් ගේ පක්ෂයට බහුතරය
නවතම විදෙස්

මහමැතිවරණයෙන් ජනපති ඉමැනුවෙල් ගේ පක්ෂයට බහුතරය

ප්‍රංශ පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් , ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 289 ක් හිමිකරගත යුතුව තිබුණු අතර ප්‍රංශ ජනපතිගේ කණ්ඩායම ආසන 577 ක් දිනා ගත්තේය‍. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා…

සංදර්ශනය හා සමතුලනය
නවතම විශේෂාංග

සංදර්ශනය හා සමතුලනය

- උදන් ප්‍රනාන්දු - 'සංදර්ශන සමාජය' හෙවත් 'ද සොසයටි ඔෆ් ද ස්පෙක්ටකල්' යනු නමසිය හැට ගණන්වල සාකච්ඡා වූ සංකල්පයක හා ප්‍රසිද්ධ පොතක නමකි. සංදර්ශනය යන්න ස්පෙක්ටකලය යන ඉංග්‍රීසි වචනයේ සංකල්පීය අරුත මැනැවින් සිංහලට පරිවර්තනය කරයි…

පාසල් සතියට දින 03යි
නවතම

පාසල් සතියට දින 03යි

ඉන්ධන අර්බුදය නිසා රජයේ ආයතන දින 4ක කාලයක් පමණක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට සමගාමීව පාසල් සිසුන් සහ ගුරුවරුන් සතියකට දින 3 බැගින් කොටස් ලෙස බෙදා පාසල් කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

වාම ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම
නවතම විශේෂාංග

වාම ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (10 කොටස) විසිවන සියවස දක්වා වාමාංශික දේශපාලනය සැලකුණේ පවතින සමාජය සංවිධානය වී ඇති මූලධර්ම සහමුලින්ම උඩු යටිකුරු කරවන දේශපාලන භාවිතය ලෙසයි. දක්ෂිණාංශික දේශපාලනය ලෙස හඳුනා ගැනුණේ සමාජයේ පදනම් වෙනස් නොකොට…

බොරිස් ජොන්සන් විශ්වාසභංගය ජයගනී
නවතම විදෙස්

බොරිස් ජොන්සන් විශ්වාසභංගය ජයගනී

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ. ඒ මන්ත්‍රීවරුන් 359 න් 211 ක් ඔහුට සහය ප්‍රකාශ කර ඇති හෙයිනි. ඔහුට විරුද්ධව ඇති චන්ද සංඛ්‍යාව 148 කි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොරෝනා හේතුවෙන්…

”අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මම ඉවත් වන්නේ නෑ” – ජනපති
නවතම

”අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මම ඉවත් වන්නේ නෑ” – ජනපති

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ බ්ලූම්බර්ග් මාධ්‍ය සමග මීට සුළු මොහොතකට කලින් පැවති සාකච්ඡාවක දී පවසා ඇත්තේ තමන්ට අවුරුදු 05ක ධූර කාලයක් ඇති බවත් කිසිසේත්ම අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මේ මොහොත් ඉල්ලා අස් නොවෙන බවත් ය. එසේම නැවත්…

උසස් පෙළ ඔක්තෝම්බර් හෝ නොවැම්බර්
නවතම

උසස් පෙළ ඔක්තෝම්බර් හෝ නොවැම්බර්

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව නව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. එසේම 2023 වසර ආරම්භවීමට පෙර මෙම…