කිවුලේගෙදර මොහොට්ටාල,  1818 සටන හා නූතනත්වය
නවතම විශේෂාංග

කිවුලේගෙදර මොහොට්ටාල, 1818 සටන හා නූතනත්වය

ලංකා ඉතිහාසයේ මගේ දේශපාලන වීරය කිවුලේගෙදර මොහොට්ටාල. එයා වැදි පරම්පරාවකින් පැවතුනේ. කොහොමත් 1818 නිදහස් සටනේ ප්‍රධාන නායකයෝ වැද්දෝ. කොහුකුඹුරේ, ගොඩේගෙදර හා බූටෑවේ වගේ සටනේ ආරම්භකයන් වැදි නායකයන්. මේ නායකයන් නෑ දෙවියන් වී වෙල්ලසේ දේවාලවල වැඩ…

ඇමරිකාවෙන් සහය දෙන්නේ විනිවිදව කටයුතු කළොත් විතරයි
නවතම

ඇමරිකාවෙන් සහය දෙන්නේ විනිවිදව කටයුතු කළොත් විතරයි

ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් මෙන්ම විනිවිදභාවයෙන් යුතු හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි. එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට…

ලංකාවට ණයට තෙල් දෙන සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක නාමල්..?
නවතම

ලංකාවට ණයට තෙල් දෙන සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක නාමල්..?

කටාර් හි තෙල් සමාගමකින් ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පලවෙයි. එසේම එම සමාගමෙහි මූල්‍ය අධ්‍යක්ෂක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට ඇතුලත් වාර්තාවක ඡායාරෑපයක්පලවෙමින් තිබේ. නමුත් තමන්ට එම සමාගමේ…

ජාජබ ට  සම්ප්‍රදායික ජවිපෙ උගුලින් ගැලවෙන්න පුලුවන්ද?
නවතම විශේෂාංග

ජාජබ ට  සම්ප්‍රදායික ජවිපෙ උගුලින් ගැලවෙන්න පුලුවන්ද?

රාජපක්ෂ බලය  විසින්  නොයෙක් මගඩි උපාමාරු ඔස්සේ   පුරුද්දෙන්    පවත්වාගෙන පාර්ලිමේන්තුව විසිරෙන්නේත් නැත . ව්‍යාජවරමක් මත වාඩිලා සිටින  රාජපක්ෂ- රනිල්  ආණ්ඩුව  අස්වෙන්නේත් නැත. දශක ගණනක් තිස්සේ , විශේෂයෙන්ම රාජපක්ෂතන්ත්‍රයේ නැගීම සමග.  රට  ඇදී ගිය   ශිෂ්ටාචාර …

“රජය තමන්ගේ නොහැකියාව පොලීසිය පිට පටවලා” – ප්‍රියන්ත ජයකොඩි
නවතම

“රජය තමන්ගේ නොහැකියාව පොලීසිය පිට පටවලා” – ප්‍රියන්ත ජයකොඩි

"අද වෙන කොට රජය තමන්ගේ නොහැකියාව පොලිසිය මගින් හරස් කරලා තිබෙනවා.ඒ කියන්නේ අද වෙනකොට ලංකාවෙ තෙල් ප්‍රශ්නය ඇති කරල තියෙන්නෙ පොලීසිය එහෙම තමයි මහජනතාව තුළ ඇති වෙලා තිබෙන අදහස මොකද පොලිසිය තමයි හැම තෙල් පෝලිමක්ම…

කන්දකාඩු රැඳවියන් අතුරුදන්
නවතම

කන්දකාඩු රැඳවියන් අතුරුදන්

ඊයේ (27) රාත්‍රීයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමින් පසුව එම කඳවුරේ රඳවා සිටි රැඳවියන් 600ක් පමණ අතුරුදන්වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම ගැටුමින් එක රැඳවියෙක් මියගොස් ඇතිබව පොලීසිය වාර්තා කරන අතර එම…

කොළඹ අදත් විරෝධතා
නවතම

කොළඹ අදත් විරෝධතා

අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් නිදහස් කිරීම, ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යැවීම, ඉහළ යන ජීවන වියදම පහත හෙලීම, ඉන්ධන අර්බුදය විසඳීම ආදීවූ අරමුණු රැසක් මුල්කරගනිමින් අද (29) දවස පුරා කොළඹ නගරයේ විරෝධතා සංවිධානය කර තිබේ. එම…

රොකට් තාක්ෂණයේ සිට බරකරත්ත දක්වා
නවතම විශේෂාංග

රොකට් තාක්ෂණයේ සිට බරකරත්ත දක්වා

යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන්…

රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ හිස් කරලා
නවතම

රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ හිස් කරලා

විශාල විදුලි අර්බුදයක් රට තුල උද්ගත වී ඇති මොහොතක ජල විදුලිය සපයා ගැනීමට තිබුණු රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර රහසේ මුදා හැර ඇති බවට දිවයින පුවත්පත වාර්තා කරයි. එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින්…