වී වෙනුවට රෝස සහ බූලිවලින් සම්බෝල කෙටීම
නවතම විශේෂාංග

වී වෙනුවට රෝස සහ බූලිවලින් සම්බෝල කෙටීම

- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk බටහිර ඉවුරේ දර්ශනය නම් ෆේස්බුක් පිටුව (වංගීස සුමනසේකර) එක්ස් කණ්ඩායමේ පැරණි ‘වී වෙනුවට රෝස’ තර්කනය යළි සිහිපත් කරමින් ජූනි 28දා අපූරු සටහනක් පළකරනවා. පහත දැක්වෙන්නෙ එයින් උපුටාගත් කොටසක්. "ඉතාම මතු…

30% කින් බස් ගාස්තු ඉහලට
නවතම

30% කින් බස් ගාස්තු ඉහලට

ජුලි 01 වනදා සිට අවම බස් ගාස්තුව රු. 40 දක්වා ඉහළ යනු ඇත එනම් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC), ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සහ පෞද්ගලික බස් හිමියන් අතර පැවති සාකච්ඡාවකින්…

බයිඩන් බිරිඳට සහ දියණියටත් රුසියාව තහනම්
නවතම විදෙස්

බයිඩන් බිරිඳට සහ දියණියටත් රුසියාව තහනම්

ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක සහ තහංචි වලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියන් රජය තීරණය…

රටම ලොක්ඩවුන්..?
නවතම

රටම ලොක්ඩවුන්..?

වර්තමාන තෙල් අර්බුදය තුළ හෙට (28) සිට ජූලි මස 10 දක්වා රටම ලොක්ඩවුන් තත්ත්වයට පත්වෙන බව වාර්තා වෙයි.  ආණ්ඩුව රට නිළ වශයෙන් ලොක්ඩවුන් තත්ත්වයට පත් නොකළත් පුද්ගලික වාහන සඳහා තෙල් නිකුත් නොකිරීමට ආණ්ඩුව ගෙනතිබෙන තීරණය…

සියඹලාණ්ඩුව මූලික රෝහලත් වැසේ
නවතම

සියඹලාණ්ඩුව මූලික රෝහලත් වැසේ

ඉන්ධන අර්බුදය හේතුවෙන් තවත් රෝහලක් වසා දැමීමට සිදුව තිබේ. එනම් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින්සෞඛ්‍ය සේවයේ රෝහල් කාර්යය මණ්ඩල වෙත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට සිකුරාදා දිනය වෙන්කොටප්‍රමුඛතාවය ලබා දී ඇතත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක්…

කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහලට
නවතම

කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහලට

බහාලුම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු (Container cargo transport charges) ඉහළ දමන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය අද නිවේදනය කළේය. කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළ දමන බව එම සංගමය පවසයි. මෙම මිල වැඩි…

අප එළඹ සිටින ඓතිහාසික මංසන්ධිය
නවතම විශේෂාංග

අප එළඹ සිටින ඓතිහාසික මංසන්ධිය

මෙරටේ කාලයක් තිස්සේම පවතින්නේ මැතිවරණ ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී හා දූෂිත බව මතින් නිර්මාණය වූ විකෘති පාර්ලිමේන්තුවකි. දූෂිත දේශපාලන ප්‍රභූ කල්ලි විසින් එය නිර්මාණය කරගනු ලබන්නේ නිර්බාධිතව ප්‍රකාශ වන මහජන ස්වච්ඡන්දය මතින් නොවේ. ඉතා විශාල වශයෙන් කෘතිම…

තරිඳුට CID එන්න කීම මාධ්‍යට තර්ජනයක්..!
නවතම

තරිඳුට CID එන්න කීම මාධ්‍යට තර්ජනයක්..!

යූටියුබ් මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන තරිඳු උඩුවරගෙදර හෙට (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ආණ්ඩුව විසින් මාධ්‍යට එල්ලකරනු ලැබූ තර්ජනයක් බව ප්‍රකාශක කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්‍යාලයට ලිපියක් භාරදීම අද (27) උදෑසන එම කාර්‍යාලය…

රුසියානු රත්තරං ආනයනය තහනම්
නවතම විදෙස්

රුසියානු රත්තරං ආනයනය තහනම්

රුසියානු රත්තරං ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාව, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය ජර්මනියේ පැවැත්වෙන ජී7 සමුළුවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම තීරණය හෙට (28) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එයින් රුසියාව…

ඉන්ධන නොමැතිව දුම්රිය නවතී..?
නවතම

ඉන්ධන නොමැතිව දුම්රිය නවතී..?

ඉන්ධන නොමැතිකම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම හේතුවෙන් ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා…