මාසයක් තුල 1802ක් ඊශ්‍රායලයට.
2024 වසරේ දෙසැම්බර් සිට 2025 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද වැඩසටහනක කොටසක්…
2024 වසරේ දෙසැම්බර් සිට 2025 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද වැඩසටහනක කොටසක්…
අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLFEB) දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා වූ E-8 වීසා ක්‍රමයට ලාංකිකයන් කොරියාවට යාම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර, ඒ හේතුවෙන් දැන් උද්ඝෝෂණයක් ද ආරම්භ…
M. W අමිතා කුමාරි අනුරාධපුරය දහයියාගම ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය මැයි මස කුවෙට් රාජ්‍ය බලා පිටත් වූයේ පූජනීය නම් විදේශ රැකියා ආයතනය හරහාය. මැය එරටට ගොස් නිවසක මසක් පමණ සේවයේ නිරත වී…
https://youtu.be/CGgmkLatXkM
පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරු වී තිබේ. පසුගිය වසර දෙකක, එනම්, 2022…
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ. ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනා අවදානම් තත්ත්වයකට තල්ලු කර ඇති අතර, මූල්‍යමය වශයෙන් මංමුලා සහගත බව ජාවාරම්කරුවන්ගේ වංචනික පොරොන්දුවලට ඔවුන් ගොදුරු කරනු…
https://youtu.be/sRnMn_xBqQY
(රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය) ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි අරාබිය ලක්ෂ 24ක් වැය කරනවා. ඒ ලක්ෂ 24න් ලක්ෂ 5ක විතර මුදලක් වැයකරනවා එයා රජයෙන් බලපත්‍රයක් ගන්න ගෘහ සේවිකාවක් ගෙන්වා ගන්න වැඩ කිරීම සඳහා.…
මීට අවුරුදු 150කට විතර කළින් අපි සංක්‍රමණික සේවකයෝ ලබාගත්ත රටක්. ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් ලංකාවට සේවකයෝ අරගෙන ආවා. බ්‍රිතාන්‍යයේ යුගයේ. අවුරුදු 120ක් ගිහිං දැන් අපි සංක්‍රමණික සේවකයෝ විශාල වශයෙන් පිටරට යවන රටක් බවට පත්වෙලා තියෙනවා. 1970…
ළමයින්ගේ ඉස්කෝලේ වැඩ කරන්න අනාගතය හදාගන්න තමයි රට ගියේ. ඒත් හිතපු තරම් දුරක් යන්න හම්බ වුණේ නැහැ. මම රට යනකොට අවුරුදු තිස් හයක්. මම ගියේ අබුඩාබි වලට. එහෙ එකම ගෙදර අවුරුදු අටක් හිටියා. අන්තිම පාර…
රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් නැවත ලංකාවට පැමිණිමෙන් පසු පරණ පුරුදු ජීවිතයටම යොමු වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ විදේශගත වුවද ඔවුන් නිසි ඵලදායිතාවයක් ලබා නොමැති බවය.…
https://youtu.be/IVLWrQQj_Is
https://youtu.be/sR7G0fJdzlA
අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින් රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම…
ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය,…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති කමල් රත්වත්තේ මහතා අභ්රාවප්රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට හිටපු හමුදා ප්‍රධානියෙක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. ඒ විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාවය. වත්මන් රජය…
බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි. අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි…
සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව රජය පවසයි. සෞදි අරාබියේ රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව්…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 480 කු 2019 වසරේදී විවිධ හේතූන් මත විදෙස් රටවලදි මිය ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ මරණ 480 වාර්තා වන්නේ 201-01-01 දා සිට 2019-12-31 දක්වා කාලය තුලදීය.…
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිලිබඳ පහුගිය කාලය පුරාම කතාබහ කෙරුණි. කොවිඩ් 19 වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකි සිය දහස් ගණනක් එතෙර සිට ඇඬු කඳුලින් මෙරට ඇමතූ අවස්ථා බොහෝය. මේ වනවිට විදෙස්ගත ශ්‍රී…
අතීතයේ අපේ ප්‍රධාන විදේශ විනිම උල්පත් ලෙස සැලකනු ලැබුවේ කෘෂි බෝග අපනයනයයි. එය මුලින්ම තේ, රබර්, පොල්වලට සීමා වූ අතර, පසුව ඊට කුරුදු, ගම්මිරිස්, සාදික්කා ඇතුලු කුළු බඩු ද ඇතුලත් විය. නමුත්, මේ තත්ත්වය ජේ.ආර්…
එදා රට විරුවන් ගැන උදම් ඇනු ආණ්ඩුව අද රට විරුවන්ට වඩා විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීම කෙරෙහි දක්වන්නේ අසිමීත උනන්දුවකි. එදා හැට නව ලක්ෂයක ඡන්දය ලැබුණේ මේ රට විරුවන් ස්වෙච්ඡාවෙන් මෙරටට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්නට…
COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන් මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19…
බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශ රැකියා ක්ෂත්රයේ අළුතින් ඇතිවී තිබෙන ගැටළු මොනවාද ? මැදපෙරදිග කළාපයේ සේවය කරනු ලබන ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව දළ දේශිය නිශ්පාදිතයට 8%…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes