මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ  – අධිකරණ ඇමති
අවකාශය නවතම

මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ  – අධිකරණ ඇමති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට  අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ පැවසීය. 1994 සිට ජනාධිපතිවරණ වලදී දූෂණයට එරෙහිවීම හා මැතිවරණ…

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !
අවකාශය නවතම

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !

මෙරට මහාධිකරණ තුළ පවතින නඩුවලින් සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් සියලු දෙනා…

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!
නවතම විශේෂාංග

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!

  -ගාමිණී වියන්ගොඩ- පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එසවූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19 වැනි…

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස
නවතම පුවත්

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍රයේ පලකෙරෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත. තමා පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

පොහොට්ටු 21 හෙට කැබිනට්ටුවට
නවතම පුවත්

පොහොට්ටු 21 හෙට කැබිනට්ටුවට

පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම්වලට සහ ජනාධිපතිවරයාගේ හඬට අනුකූලව වෙනස්කම්වලට භාජනය කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙට (20) දිනයේ දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා වේ. පසුගිය 16 වෙනිදා ජනාධිපතිවරයා, පොහොට්ටු ප්‍රබලයින්…

21 නොඑන හැඩ..!
නවතම පුවත්

21 නොඑන හැඩ..!

අද (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුවත්, අද කැබිනට් රැස්වීමට එම සංශෝධනය ඉදිරිපත් කර නැත. මෙම කැබිනට් මණ්ඩල හමුවට ප්‍රථම ජනාධිපති මන්දිරයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම…

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ
නවතම

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ

කේ.එල්. සුරවීර – මහනුවර 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය…

විජේදාස රන්ජන් බලන්න යයි
නවතම

විජේදාස රන්ජන් බලන්න යයි

අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් විදින රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජ්න් රාමනායක මහාතා ගේ සුවදුක් විමසීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද දින වැළිකඩ බන්ධනාගාරය වෙත ගිය බව වාර්තා වේ. එහි…