කියෙව් නගරයේ විශාල පිපිරීමක්..!
යුක්රේන රුසියා ගැටුමේ නවතම වාර්තා වලට අනුව යුක්රේනයේ කියෙව් අගනුවර රුසියානු ගුවන් ප්‍රහාර නිසා දැවැන්ත පිපිරීමක් ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුසියානු හමුදාව විසින් යුක්රේනයේ ප්‍රධාන වරායවල් දෙකක් මේ වන…