මහළු රජුන්  හා තරුණ නායක නායිකාවන්.
නවතම විශේෂාංග

මහළු රජුන් හා තරුණ නායක නායිකාවන්.

" නේටෝ සංවිධානය හා එකතු වීමට හිතේ කොනක හෝ අදහසක් තිබේනම් එය ඔබේ රට විසින් මේ සියවසේ ගන්නා මෝඩම තීරණය එය වනු ඇත. එහි ප්‍රථිවිපාක අත්විඳීමට ඔබත් ඔබේ වැසියනුත් සූදානම් විය යුතුය." මෙහෙම කීවෙ බල…

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් නැහැ
නවතම විදෙස්

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් නැහැ

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවන බව, රුසියානු රජය නිවේදනය කර ඇත. පෝලන්තයේ ගෑස් අවශ්‍යතාවෙන් 50% ක් සපයන්නේ රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගමයි. එහෙත්, සිය රටවැසියන්ට කප්පාදුවකින් තොරව ගෑස් සපයන බව, පෝලන්ත ආණ්ඩුව අවධාරණය කළේ, බලශක්ති සැපයුම…

“යුද්ධය ඇති” බෙලරුසියානු හමුදාව කියයි.
නවතම විදෙස්

“යුද්ධය ඇති” බෙලරුසියානු හමුදාව කියයි.

යුක්‍රේන ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදා සාමාජිකයන් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එනම් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහ ඇතැම් අණ දෙන නිලධාරීන් යුද්ධයට…

පුටින් ට වස දෙයි ද?
නවතම විදෙස්

පුටින් ට වස දෙයි ද?

අදට යුක්‍රේන රුසියා අර්බුදය ට දවස් 28ක්. අද බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට වස දීමේ සැලැස්මක් ඇති බවයි. එම සැලැස්ම පුටින්ගේම ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානියාගේ සැලසුමක් බවත් ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මෙම ප්‍රවෘත්තිය…

රුසියාවට කණගාටු වෙන්න වේවි – සෙලෙන්ස්කී
නවතම විදෙස්

රුසියාවට කණගාටු වෙන්න වේවි – සෙලෙන්ස්කී

යුක්රේනය ආක්‍රමණය ඉක්මනින් අවසන් කර, සාම වැඩපිළිවෙළකට නොගියොත්, යුක්රේනයට දිගින් දිගටම පහර දීම සම්බන්ධයෙන් රුසියාවට පරම්පරා ගණනක් කණගාටු වීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත. එනම් ඔහු පවසන්නේ, “යුද්ධයේ අවශ්‍යතාව තිබෙන්නේ රුසියන් ජනාධිපති පුටින්…

ජෝ බයිඩන්ට පුටින්ගෙන් සම්බාධක
නවතම විදෙස්

ජෝ බයිඩන්ට පුටින්ගෙන් සම්බාධක

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම සම්බාධක ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී…

දික්කසාදය ඇති මුත් වෙනත් විවාහයක් බැරි යුක්රේනය..
නවතම විශේෂාංග

දික්කසාදය ඇති මුත් වෙනත් විවාහයක් බැරි යුක්රේනය..

රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරනු ලැබීමට මෙය වෙනස් වන්නේ, මේ දක්වා…

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අනතුරේ
නවතම විදෙස්

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අනතුරේ

යුක්‍රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා එහි ගින්නක් හටගෙන ඇති බවට සහ එම බලාගාරය අනතුරේ බව යුක්‍රේන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. තත්ත්වය එසේ උනත් තවමත් එහි…

අලි මදිවට හරක් කියලා රුසියාවෙන් ලංකාව ණයක් ඉල්ලලා
නවතම

අලි මදිවට හරක් කියලා රුසියාවෙන් ලංකාව ණයක් ඉල්ලලා

රුසියාව යුක්‍රේනය සමග දරුණු යුද්ධයක පැටලී සිටින පසුබිමක සහ ලොව සතර අතින් ආර්ථික සම්බාධක රුසියාවට පැනවෙන පසුබිමක ලංකාව රුසියානු රජයෙන් ණය මුදලක් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. මෙහිදී ඩොලර් මිලියන 300ක ණය මුදලක් බොරතෙල්, ගෑස් සහ…

කියෙව් නගරයේ විශාල පිපිරීමක්..!
නවතම විදෙස්

කියෙව් නගරයේ විශාල පිපිරීමක්..!

යුක්‍රේන රුසියා ගැටුමේ නවතම වාර්තා වලට අනුව යුක්‍රේනයේ කියෙව් අගනුවර රුසියානු ගුවන් ප්‍රහාර නිසා දැවැන්ත පිපිරීමක් ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ප්‍රධාන වරායවල් දෙකක් මේ වන…