Tag: united nations human rights council
ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්
ජිනීවා (10 මැයි 2022) - අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි…
පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රනයක්, වහා මැදිහත්වන්න
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීමේ ක්‍රියාන්විතයට මැදිහත් වන්නැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සීලය අමතමින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය පෙබරවාරි 07 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
ලංකාව ගැන කතාව පසුවට, කාදිනල් මහකොමසාරිස් හමුවෙයි
අද දින (පෙබ:03) ජිනීවා හිදී පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වූ වාර්තාව ඉදිරිපත් කිරීම සහ ඒ ආශ්‍රිත සාකච්ඡාව යුක්‍රේන-රුසියා යුධ තත්ත්වය නිසා කල් දමා ඇත. මෙම තත්ත්වය තුළ ජිනීවා දෙසින් එන ආරංචි…
රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!
අසාධාරණ ලෙස සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට නිදහස ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යයි. රංජන් රාමනායකට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම්…
“ජීනිවා ගියාට වැඩක් නෑ” අධිකරණ ඇමති කියයි
'ජිනීවා ගිහින් රිපෝර්ට් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට. මෙච්චර කල් රිපෝර්ට් ඇවිත් තියෙනවා. ඉදිරියටත් ඒවි. එහෙත් රටේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ' අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය…
13ක් නිදහස්!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව රැස්වීමට ආසන්න වත්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි තවත් සැකකරුවන් දහතුන් දෙනකු මුදා හැර තිබේ. එරාවුර් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාස 13 ක් සිරගත කොට සිටි කේ.සෝබනන්,…
ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.
ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර ඇත. 'ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න…
තනි සිදුවීම් සඳහා විසඳුම් ගැනීමේ සිට පද්ධතිමය ප්‍රවේශයක් ඔස්සේ ජාතික ගැටළුව විසඳීම අවශ්‍යයි – ආචාර්ය ජෙහාන් පෙරේරා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන ලද කතාව සන්සුන් භාවය සංකේතවත් කරන පුරාණ බෞද්ධ ස්මාරකයක් සහිත හරිත භූ දර්ශනයක් ඇති සන්සුන් පරිසරයක ඉදිරිපත් කරන ලද ප්‍රවේශමෙන් කරන ලද තිර රචනයකි. එය සම්ප්‍රේෂණය කරනු ලැබුවේ…
මානව හිමිකම් නැතුව ලංකාවට ජාත්‍යන්තර ව්‍යාපාර කළ නොහැකියි – පිලිප් දිසානායක
ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු…