නීතිඥවරුන් සඳහා මර්ගෝපදේශ අත්පොතක්.
නවතම පුවත්

නීතිඥවරුන් සඳහා මර්ගෝපදේශ අත්පොතක්.

පොලිස් හා රාජ්‍යමය වදහිංසාව ඉහළ යන පසුබිමක් තුළ වදහිංසා පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් නිසියාකාරව හා කාර්යක්ෂමව කටයුතු කිරීම වැදගත් වී ඇත. ඒ සදහා ඔවුන්ට සහය දැක්වීමට දීර්ඝ කාලයක් තිස්සේ වදහිංසනයට, කෲර අමානුෂික…

ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවේදී මිය යයි!
නවතම

ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවේදී මිය යයි!

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමතිලක අමරවීර පොලිස් අත්අඩංගුවේ දී මියගිය පුවතක් හුංගම පොලීසියෙන් වාර්තා වේ. 62 හැවරිදි ඒ මහතා ඊයේ ( දෙසැම්බර් 18) දින හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝහෝ දින මත්පැන් අලෙවි කිරීමේ…

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?
නවතම විශේෂාංග

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?

පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් .....1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ…

තරුණයන්ට වැඩ දමා බැට දුන් රාළහාමි කැමරාවට මාට්ටු!
නවතම

තරුණයන්ට වැඩ දමා බැට දුන් රාළහාමි කැමරාවට මාට්ටු!

නැගෙනහිර පළාතේ තරුණයන් දෙදෙනකුට නිල ඇදුමින් සැරසී සිටින පොලිස් නිලධාරියෙක් අමානුෂික ලෙස පහර දෙනු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඔක්තෝබර් 22 වැනි සිකුරාදා හවස්  යාමයේ එරාවුර් නගරයේදී  61169 අංකය  පැළඳි රථවාහන…

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක
නවතම විශේෂාංග

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ…

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්
නවතම

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්

යහපාලන සමයේ නිදහසේ හුස්ම ගත් උතුරු නැගෙනහිර ජනතාව දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වදහිංසාවට ලක් වෙමින් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් පුරා…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟ නැහැ – ජනාධිපති පරීක්ෂණ කොමිසම
නවතම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟ නැහැ – ජනාධිපති පරීක්ෂණ කොමිසම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් සදහන් කරමින් මානව හිමිකම් පිළිබඳ…