මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ – අධිකරණ ඇමති
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය. 1994 සිට ජනාධිපතිවරණ වලදී දූෂණයට එරෙහිවීම හා මැතිවරණ…