ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා
නවතම

ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළිදරව් කිරීම බව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් පවත්වන නඩු විභාගයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. තමන් මෙම ඝාතනය…

පොලිස් වධහිංසනය තවමත් අවසන් නැත..!
නවතම

පොලිස් වධහිංසනය තවමත් අවසන් නැත..!

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක්…

මැරයෝ ගහලා දවස් 4යි මොරගහහේන පොලීසිය තවම නිදී
නවතම

මැරයෝ ගහලා දවස් 4යි මොරගහහේන පොලීසිය තවම නිදී

'පහුගිය සෙනසුරාද (29) මම නාට්‍ය රිහර්සල් ඉවරවෙලා හවස ගෙදර ආවා. මගේ තාත්තා ගෙදර ළඟම කඩයක් කරනවා. එයාට දැන් වයස 84ක්. එයා හින්දම තමයි අපි අවුරුදු 15කට විතර පස්සේ පහුගිය කොරෝනා කාලේ හොරණ කෝරළේ ඉම ගෙදරට…

වන්නි මාධ්‍යවේදියාට පොලිස් තර්ජන.
නවතම

වන්නි මාධ්‍යවේදියාට පොලිස් තර්ජන.

මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් හට මාන්කුලම් උසාවියේ රාජකාරියට යොදා සිටී පොලිස් නිලධාරින් තර්ජනය කරමින් ඔහුගේ මාධ්‍ය වාර්තාකරණයට බාධා පමුණුවා ඇත. මීට පෙරද මෙම මාධ්‍යවේදියා පොලිස් බාධාවන්ට සහ හිරිහැර කිරීම්වලට ලක්වී ඇති අතර පසුගිය 19…