මත්ද්‍රව්‍ය හා පාතලය මර්දනය දේශබන්දු ට!
නවතම පුවත්

මත්ද්‍රව්‍ය හා පාතලය මර්දනය දේශබන්දු ට!

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයක් පරිදි යි. එම කමිටුවේ සභාපති…

පොලිස්පති උසාවියෙන් සමාව අයදී….
නවතම පුවත්

පොලිස්පති උසාවියෙන් සමාව අයදී….

කංසා ළඟ තබාගත් බවට පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙන් තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්…

අවුරුදු 13කට යලි ඇසෙන ඩේවිඩ් අමරසිංහ ඝාතන නඩුව!
අවකාශය නවතම විශේෂාංග

අවුරුදු 13කට යලි ඇසෙන ඩේවිඩ් අමරසිංහ ඝාතන නඩුව!

- පිලිප් දිසානායක - “අපි අවමංගල්‍ය උත්සවයකට යාම සදහා තවත් කිහිප දෙනෙකු සමග ගනේගම සමූපකාරය අසල නැවතී සිටින විට කිරිඳිවැල පොලීසියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයේ සිටි පිරිස පරීක්ෂා කළා. ඉන් ටික වෙලාවකට පසුව…

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.
නවතම විශේෂාංග

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.

- පිලිප් දිසානායක - යගිරල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ නම් තරුණයා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කම්කරුවෙකි. 2022 නොවැම්බර් 30 දින ඔහු වැඩට යමින් සිටියදී ඉත්තෑපාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහු දැක කතා කර ත්‍රිරෝද රථයකින් පාළු…

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !
අවකාශය නවතම

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !

මෙරට මහාධිකරණ තුළ පවතින නඩුවලින් සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් සියලු දෙනා…