දේශබන්දු අත්අඩංගුවට ගන්න කොටුව උසාවියේ විරෝධතා
නවතම

දේශබන්දු අත්අඩංගුවට ගන්න කොටුව උසාවියේ විරෝධතා

බස්නාහිර පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැයි 09 දා සිදුවීම සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගත යුතුයැයි කොටුව උසාවිය අභියස මේවනවිට උද්ඝෝෂණයක් පැවැත්වෙයි. මැයි 09 දා අරලියගහා මන්දිරයේ සිට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගෝල්ෆේස් අරගල භූමිය…

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
නවතම විශේෂාංග

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ජනප්‍රිය යූටියුබ් මාධ්‍යවේදියෙක් වන දර්ශණ හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා පසුව ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි අයිතිය වෙබ් අඩවිය වෙත කරුණු වාර්තා වෙයි. එලබෙන 25 දා උදෑසන 10ට සීඅයිඩීය හමුවේ පෙනී සිටින ලෙස මෙම…

ගෝඨා ගෝ ගමට විශේෂ නිවේදනයක්
නවතම

ගෝඨා ගෝ ගමට විශේෂ නිවේදනයක්

ගෝඨා ගෝ ගම සිටින අරගල කරුවන් හට පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එනම් මැයි මස 6 වන දා සිට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසාත් මැයි මස 9 වන දා සිට ඇදිරි නීතිය…

ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බියවැද්දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී..!
නවතම

ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බියවැද්දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී..!

'ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !' මැයෙන් 03.05.2022 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බිය වැද්දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හෙළා දැක ඇත. මෙහි ආසන්නතම සිදුවීම ලෙස…

පොලීසිය රඹුක්කන සුද්දට වෙඩි තිබ්බේ ඇයි ?
නවතම විශේෂාංග

පොලීසිය රඹුක්කන සුද්දට වෙඩි තිබ්බේ ඇයි ?

පසුගිය 19 වෙනිදා රඹුක්කන සුද්දට වෙඩි තියලා මරලා දාන්න පොලීසිය කටයුතු කරනවා. පොලීසිය මේ ඝාතනය ගැන කියන්නේ තමන් අවම බලය භාවිතා කළා කියලා. උද්ඝෝෂකයින් කලහාකාරී විදිහට හැසිරුණා, ඒ නිසා තමන්ට අවම බලය භාවිතා කරන්න සිද්ධ…

විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්
නවතම

විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්

පසුගිය දිනක ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය 14වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි. මෙලෙස…

පාස්කු දුක් ගැනවිලි කීමට ගිය පොලිස් නිලධාරීන් ගැන පරික්ෂණයක්?
නවතම

පාස්කු දුක් ගැනවිලි කීමට ගිය පොලිස් නිලධාරීන් ගැන පරික්ෂණයක්?

නිල ඇදුමින් සැරසී රජයේ වාහන වලින් තම බල ප්‍රදේශයෙන් පිටතට ගොස් නාහිමිවරුන් හමුවී මාධ්‍ය ඉදිරියේ අදහස් පළකරමින් දැඩි විනය හා  සදාචාර විරෝධී ක්‍රියාවක් කළ උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස් කොමිසම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට හිටපු…

නැගෙනහිර මාධ්‍යවේදියෙකුට පොලිසියෙන් බාධා!
නවතම

නැගෙනහිර මාධ්‍යවේදියෙකුට පොලිසියෙන් බාධා!

මළවුන්ගේ අනුස්මරණයක් වාර්තා කිරීම පදනම් කරගනිමින් ප්‍රශ්න කිරීම සඳහා දිගින් දිගටම පොලීසියට කැදවීම නිසා  නැගෙනහිර  පළාතේ දෙමළ මාධ්‍යවේදියෙක් හිරිහැරයට පත්ව සිටින බව වාර්තා වේ. මෙසේ හිරිහැරයට පත්ව සිටින්නේ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන්ය. මාස දෙකක් තුළ දෙවැනි…