මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට දින 30 ව්‍යවස්ථාපිත කාල රාමුව.
අවකාශය නවතම

මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට දින 30 ව්‍යවස්ථාපිත කාල රාමුව.

2022 මැයි 9 දින ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලය අසල හා අගමැති නිල නිවස අසල සිදු වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු  නොකිරීම සම්බන්ධව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙනුවෙන් එහි…

මැයි 9 සිද්ධියට අදාලව පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට!
අවකාශය නවතම

මැයි 9 සිද්ධියට අදාලව පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට!

පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ…

පොලිස් නිලධාරිනියන්ගෙ බෙල්ලෙන් ඇල්ලුවේ ස්ථානගත කරන්න – පොලිස් කොමිසම
නවතම

පොලිස් නිලධාරිනියන්ගෙ බෙල්ලෙන් ඇල්ලුවේ ස්ථානගත කරන්න – පොලිස් කොමිසම

  පසුගිය නොවැම්බර් 12 වන දා කළුතර සිට ගාළුමුවදොර දක්වා පා ගමනක නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී, පානදුර දකුණු මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද්‍ර පින්ටෝ යන නිළධාරියා විසින් එම…

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!
නවතම විශේෂාංග

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!

(සීඅයිඩියෙදි පැය හයක්පුරා වෙච්ච දේ කෙටියෙන්...) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම මත එහි ගොස් පැය හයක පමණ කාලයක් එහි රැඳී සිට පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අද සවස 3.30ට…

මාතර වෙඩි වැදුණු සිද්ධීය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
නවතම

මාතර වෙඩි වැදුණු සිද්ධීය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

මාතර, තිහගොඩදී වෙඩි වැදී සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව අද (29) දිනයේ මානව හිම්කම් කොමිසමේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කණ්ඩායමක් එම ස්ථානයට යාමට නියමිතය. වෙඩි…

පාතාල සාමාජිකයා වැටුණද? තල්ලු කරාද..?
නවතම පුවත්

පාතාල සාමාජිකයා වැටුණද? තල්ලු කරාද..?

  පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) අත්අඩංගුවට පත්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බව කියන තුවාන් සිරාර් නැමැත්තා නවගමුව කොරතොට ප්‍රදේශයේදී ගල් වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. එනම් ආයුධ පෙන්වීමට ගෙන ගිය…

මන්ත්‍රීවරුන්ට එල්ල වෙන තර්ජන හොයන්න පොලීසිය මැදිහත් වෙයි
නවතම

මන්ත්‍රීවරුන්ට එල්ල වෙන තර්ජන හොයන්න පොලීසිය මැදිහත් වෙයි

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමට අදාළව මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ලවෙමින් ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබේ. එනම් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුනහොත් නරක ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවූ බවට…

භාෂණයේ නිදහස ලබාගන්න, පොලීසියට ලියුමක්
නවතම

භාෂණයේ නිදහස ලබාගන්න, පොලීසියට ලියුමක්

සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. “සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි සමාජ හා…

කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට
නවතම

කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ්…

දේශබන්දුට දින 14ක නිවාඩුවක්!
නවතම

දේශබන්දුට දින 14ක නිවාඩුවක්!

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) සිට දින 14ක් නිවාඩු බව පොලිස්පතිවරයා දැනුන් දී ඇත. මෙම දැනුවත් කිරීමට අනුව නියෝජ්‍ය පොලිස්පති ඩී ජේ පලිහක්කාර ඉහත තනතුරේ දින 14ක කාලයක් සඳහා රාජකාරි…