පහසුකම් නොදී ආණ්ඩුව සුවවිරුවන්ට එරෙහිව මර්දනයක්!
නවතම

පහසුකම් නොදී ආණ්ඩුව සුවවිරුවන්ට එරෙහිව මර්දනයක්!

මාරාන්තික වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා පහසුකම් ඉල්ලා සටන් වදින අවස්ථාවේ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය යයි ජනාධිපතිවරයා හදිසියේ නියෝග පැනවීම මර්දනීය ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙන වෘත්තිය සමිති  එයට දැඩි විරෝධය පළ කර තිබේ. කොවිඩ් 19…

ආණ්ඩුව වැඩ වර්ජන වලට බයද?
නවතම

ආණ්ඩුව වැඩ වර්ජන වලට බයද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින  නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක  2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ…

සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..
නවතම විශේෂාංග

සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..

මොරටු සමන් යනු මොරටුව හොල්ලන් හිටිය, මිනිස්සුන්ගේ මූන තහඩුවේ කාබන් කඩපු නමගිය අපරාදකරුවෙක් ය. නැතිනම් පාතාල නායකයෙක් ය. දැනුත් මොරටුව සොලවන එවැනි සමන් කෙනෙක් මොරටුවට සිටී. ඔහු එසේ මෙසේ පුද්ගලයෙක් නොව ජනතා ඡන්දයෙන් මොරටුව නගර…

ගොවියා කබලෙන් ලිබට ඇද දැමූ පොහොර අර්බුදය!
නවතම

ගොවියා කබලෙන් ලිබට ඇද දැමූ පොහොර අර්බුදය!

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ ඊයේ (27) දිනය. මේ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල්…

කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වූවහොත් පාඩුව පියවන්න රජය සුදානම්!
නවතම

කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වූවහොත් පාඩුව පියවන්න රජය සුදානම්!

ජනාධිපතිවරයාගේ සෞභ්‍යාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබුණේ මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බවකි. නමුත් එය සිදුවන ආකාරයක් සඳහන්ව තිබුණේ නැත. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇත්තේ…

කාබනික වගාවට අපි අකමැති නෑ – ගොවීන්ගෙන් රජයට රතු එළියක්!
නවතම

කාබනික වගාවට අපි අකමැති නෑ – ගොවීන්ගෙන් රජයට රතු එළියක්!

කාබනික වගාවට ගොවියා බලහත්කාරයෙන් යොමු කිරීමට සැරසෙන්නේ පිටරටින් වස පිරුණු සහල් ඇතුළු දනධාන්‍ය ගෙන්වා කොමිස් කුට්ටි ලබාගැනීමේ කුමන්ත්‍රණයක් නිසා දැයි සැකයක් පවතින බවත් වහාම මේ රසායනික පොහොර හා පළිබෝධ නාශක තහනම අකුලා නොගතහොත් ගොවීන් දස…

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?
නවතම විශේෂාංග

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?

ගාමිණී ලොකුගේ ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයාය. ඔහු ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත. ඒ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කිරීම ලිහිල් කිරීමට ඔහු විසින් සිදු කරන ලද බලපෑමක් ගැනය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ යටකී බලපෑම…

ආණ්ඩුව කාබනික පොහොර පෙන්නලා ගොවියාව කබලෙන් ලිපට දැම්මා!
නවතම

ආණ්ඩුව කාබනික පොහොර පෙන්නලා ගොවියාව කබලෙන් ලිපට දැම්මා!

ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ මුවාවෙන් විශාල ජාවාරමකට සැරසෙන බවත් ගොවි ජනතාවට සොච්චම් වන්දියක් ලබා දී පිට රටින් කොමිස්වලට වස විස පිරුණු සහල් ඇතුළු නිෂ්පාදන ගෙන්වීමේ කූඨ වුවමනාවකින් ගොවිජනතාවට පොහොර ලබා දීම අහිමි…

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?
නවතම

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?

චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඊයේ (27) රාත්‍රීයේදිය. චීන ගුවන් හමුදාවට අයත් B - 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37…

ගෝඨාභයට වඩා මතවාදය වැදගත් – ජනාධිපති කියයි.
නවතම

ගෝඨාභයට වඩා මතවාදය වැදගත් – ජනාධිපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමඟ පිළිසඳර  17 වැනි වැඩසටහන ඊයේ  (03) උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීය. ඒ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දීය. මෙය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින්…