එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා නිසා රටේ ජනතාව වික්ෂිප්ත වෙලා! – මාධ්‍යවේදී නාලක ගුණර්ධන
නවතම

එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා නිසා රටේ ජනතාව වික්ෂිප්ත වෙලා! – මාධ්‍යවේදී නාලක ගුණර්ධන

අද සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය කරන ඇතැම් නිලධාරීන් ඒ පිලිබඳ කුසලතාවයෙන් තොර බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවත් දැන් රටට මෙය විහිලුවක් වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පවසයි. ඇතැම් විට මේ කියන්නේ ජනතාවට ඇත්තටම නොතේරෙන්නද…

කොවිඩ් තොරතුරු මාධ්‍යට කී වෛද්‍ය චමල් සංජීවගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු විමසයි!
නවතම

කොවිඩ් තොරතුරු මාධ්‍යට කී වෛද්‍ය චමල් සංජීවගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු විමසයි!

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාගේ අත්සනින් යුක්තව  සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සියලුම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුලු සියලුම නිලධරයන් වෙත ජනමාධ්‍ය වෙත…

තොරතුරු සීමා කිරීමට කටවල් වලට මුඛ වාඩම් දැමීම හොඳ දෙයක් නෙමේ – රවී කුමුදේශ්
නවතම

තොරතුරු සීමා කිරීමට කටවල් වලට මුඛ වාඩම් දැමීම හොඳ දෙයක් නෙමේ – රවී කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍යට තොරතුරු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛයක් සෞඛ්‍ය නිලධාරීන්ට යැවීම තුලින් පැහැදිලිවම පෙනී යන්නේ තොරතුරු වසං කිරීමක් එහෙමත් නැතිනම් තොරතුරු වාරණය කිරීමක් සිදු කරන බව වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී…

PCR ප්‍රමාදය ගැන විශේෂ හෙළිදරව්වක්!
නවතම

PCR ප්‍රමාදය ගැන විශේෂ හෙළිදරව්වක්!

දැනට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාද වීම වළක්වාගෙන නිවැරදි දත්ත ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දී සිටියි. PCR ප්‍රමාදය ගැන මේ වන විට රටේ…

රසායනාගර අර්බුදය උග්‍ර වේ!
නවතම

රසායනාගර අර්බුදය උග්‍ර වේ!

රසායනාගාර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර සති දෙකක් ගත වුවත් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශ්ලේශක යන්ත්‍ර ගණනාවක් මේ…

කොවිඩ් ප්‍රභේද ගැන පර්යේෂණයක් කෙරෙන්නේ නැහැ, තිබු පර්යේෂණත්  අත්හිටුවලා – රවී කුමුදේශ්
නවතම

කොවිඩ් ප්‍රභේද ගැන පර්යේෂණයක් කෙරෙන්නේ නැහැ, තිබු පර්යේෂණත්  අත්හිටුවලා – රවී කුමුදේශ්

අප්‍රේල් මුල් සති දෙකේ කොරෝනා පාලනය වී ඇතැයි පවසා අප්‍රේල් මස අන්තිම සති දෙකේදී අවදානම් තත්වයක් පෙන්වන්නේ මැයි දිනය ඉලක්ක කර ගනිමින්ද යන්න බරපතල සැකයක් මතුව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති…