ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්
නවතම විදෙස්

ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්

ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම…

සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11ක් ණයයි!
නවතම

සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11ක් ණයයි!

2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි…

නව ඇමතිවරුන් පත් කිරීම ලබන ජනවාරියේ
නවතම

නව ඇමතිවරුන් පත් කිරීම ලබන ජනවාරියේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. කැබිනට්…

යුරෝපා සංගමයේ තානාපතිවරු අගමැති හමුවෙයි…
නවතම

යුරෝපා සංගමයේ තානාපතිවරු අගමැති හමුවෙයි…

යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (08 ) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය. එහිදී රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ…

සපුගස්කන්ද යලි ආරම්භ කිරීමට පියවර
නවතම

සපුගස්කන්ද යලි ආරම්භ කිරීමට පියවර

ලබන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයසැළසුම් කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවයි. ඒ අනුව මෙරටට ලැබී…

ඩොලර් වලට නිවාස දීම සාර්ථකයි – නාගරික සංවර්ධන අධිකාරිය
නවතම

ඩොලර් වලට නිවාස දීම සාර්ථකයි – නාගරික සංවර්ධන අධිකාරිය

  නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන්…

ලංකාව Fitch රේටින්ග්ස් වලින් පහළට
නවතම

ලංකාව Fitch රේටින්ග්ස් වලින් පහළට

  Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට ‘CC’ දක්වා පහත හෙළා ඇති අතර, දිගුකාලීන විදේශ මුදල් ‘RD’ ලෙස තහවුරු කර ඇත. එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි…

දරුවන් 42%ක් මන්දපෝෂණයෙන්
නවතම

දරුවන් 42%ක් මන්දපෝෂණයෙන්

2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින්පෙළෙන බව අනාවරණය වී තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි. වයස අවුරුදු 5 ට…

රාජ්‍ය ආයතන වල උත්සව කප්පාදුවට චක්‍රලෙඛයක්
නවතම

රාජ්‍ය ආයතන වල උත්සව කප්පාදුවට චක්‍රලෙඛයක්

  මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතන විවිධ උත්සව සඳහා දරන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන සිය විෂය පථයට අදාළ…

ලංකාව ලෝකයේ වැඩිම් ආහාර උද්ධමනයක් ඇති රටවල් අතරට
නවතම

ලංකාව ලෝකයේ වැඩිම් ආහාර උද්ධමනයක් ඇති රටවල් අතරට

අපේ රට ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 86% ක් වන අතර…