ගුරු ඇඳුම ගැන තවම තීරණ ගෙන නැහැ – අධ්‍යාපන අමාත්‍යංශය
නවතම

ගුරු ඇඳුම ගැන තවම තීරණ ගෙන නැහැ – අධ්‍යාපන අමාත්‍යංශය

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි, අමාත්‍යාංශ ලේකම්, නිහාල් රණසිංහ පවසයි. තමන් කැමති ඇඳුමකින් ගුරුවරියන් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සොයා බලමින් ඇති බවත් කෙසේ වෙතත් පෙර පැවති ක්‍රමවේදයන්ට යටත්ව පාසල් ගුරුවරුන් පාසල්…

පොලිස් කොමිසමේ ලොක්කාගේ චරියාව සහ ශානි අබේසේකර තවමත් ගෙවන වන්දිය
නවතම විශේෂාංග

පොලිස් කොමිසමේ ලොක්කාගේ චරියාව සහ ශානි අබේසේකර තවමත් ගෙවන වන්දිය

[caption id="attachment_20177" align="alignnone" width="611"] බැසිල් රාජපක්ෂ පිළිගැනීමට කටුනායක ගිය පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු[/caption]  - ගාමිණී වියන්ගොඩ - ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සහ ලංකාවේ දේශපාලන සංස්කෘතිය අතර නොපෑහෙන ගතියක් කොහොමත් තිබේ. ‘ස්වාධීන’ යන චවනය අර්ථවත්…

කබ්‍රාල්ගේ ගමන් තහනම දීර්ඝ කෙරේ
නවතම

කබ්‍රාල්ගේ ගමන් තහනම දීර්ඝ කෙරේ

  අද(24) අධිකරණ නියෝගයක් මත හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් ගේ විදෙස් ගමන් තහනම ලබන 15 දක්වා දීර්ඝ කර ඇත. ඒ , කීර්ති ‍තෙන්නකෝන් මහතා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදියි.‍…

පාපන්දු කියන්නෙ ඩොලර් මිලියන..බිලියන ගානක ගුන්ඩුවක්…
අවකාශය නවතම

පාපන්දු කියන්නෙ ඩොලර් මිලියන..බිලියන ගානක ගුන්ඩුවක්…

කීප දෙනෙක් ඇරුනම පාපන්දු ක්‍රීඩකයො වැඩි දෙනෙක් ධනවතුන්.. බලවතුන්. .. සුපිරි පලමු පන්තියේ ලෝක පුරවැසියන්. දකුණු ආසියාවෙ ක්‍රිකට් ක්‍රීඩකයො වගේ තමයි අනිත් රටවල පාපන්දු ක්‍රීඩකයන් කියන්නෙ. ලෝක පාපන්දු ශූරතාව සංවිධානය කරන කටාරය මුදල් බලයෙන් ලෝකයට…

රනිල්ගේ ඩින් ඩියම් කතාව ගැන මට හිතෙන හැටි
නවතම විශේෂාංග

රනිල්ගේ ඩින් ඩියම් කතාව ගැන මට හිතෙන හැටි

  - අජිත් පැරකුම් ජයසිංහ ඩින් ඩියම් ලංකාවට අදාළ වන විදිය තේරුම් ගන්න ඕනැ නම් විපක්ෂ සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ සිට කාදිනල් කුරේ, හකීම්, ශානක්‍යන්, ඕමල්පේ සෝභිත, කුමාර් ගුනරත්නම්, වසන්ත මුදලිගේ වැනි අය හරහා නිර්මාල් රංජිත්…

පාස්කු ප්‍රහාරය කලේ ගෝඨා ට චන්දෙ ගන්න – චන්ද්‍රිකා
නවතම

පාස්කු ප්‍රහාරය කලේ ගෝඨා ට චන්දෙ ගන්න – චන්ද්‍රිකා

2019 පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කර ගැනීම සඳහා බව ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ(23) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත. ඇය එම සාකච්ඡාවේ දී වැඩි දුරටත්…

ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා – අශෝක් අබේසිංහ
නවතම

ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා – අශෝක් අබේසිංහ

මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා යැයි  එදා චෝදනා කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අද වික්‍රමසිංහ මහතා ඒ බැංකුවස්වාධීන කරන බව පවසද්දී අත්පොළසන්  දීම කෙතරම් හාස්‍යජනක කාරණයක් දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී…

ග්ලයිෆොසේට් තහනම ඉවතට
නවතම

ග්ලයිෆොසේට් තහනම ඉවතට

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමටකෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.   ඒ, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම්වලින් අනතුරුවයි.  වසර…

නැතිවුණු වචනයක් නිසා ලියැවුණු පොතක්
අවකාශය නවතම

නැතිවුණු වචනයක් නිසා ලියැවුණු පොතක්

- සුභාෂිණී චතුරිකා - 1857 වසරේ ලන්ඩනයේ වාග් විද්‍යා සංගමයට  අයත් “ලියාපදිංචි නොකළ වචන කමිටුව”( The Unregistered Words Committee) ස්ථාපිත කිරීමත් සමඟ, 1755 වසරේ  සැමුවෙල් ජොන්සන් විසින් සම්පාදනය කළ ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුප්‍රාප්තිකව ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය…

ඩයනගේ මන්ත්‍රීධූරය අහෝසි වෙයි ද..?
නවතම

ඩයනගේ මන්ත්‍රීධූරය අහෝසි වෙයි ද..?

  සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන නඩුවක් සඳහා අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා…