නියමිත මඟුල්, මළගෙයක් වූ විට කල් දමනු ලැබේ
නවතම විශේෂාංග

නියමිත මඟුල්, මළගෙයක් වූ විට කල් දමනු ලැබේ

ගාමිණී වියන්ගොඩ විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි. එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක් නිසාම නොව, දුකට…

වසන්ත යළි රිමාන්ඩ්
නවතම

වසන්ත යළි රිමාන්ඩ්

  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළ පරිදි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කරයි. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට හා සැකකාර පාර්ශවයට නියෝග…

අඩුආදායම් ලාභීන්ට සහල් කිලෝ 10 ක්
නවතම

අඩුආදායම් ලාභීන්ට සහල් කිලෝ 10 ක්

  සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2 ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික්…

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන තීරණයක්
නවතම

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන තීරණයක්

  රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය. විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප…

පිළිකා ඖෂධ 43ක් ලබන මස මෙරටට
නවතම

පිළිකා ඖෂධ 43ක් ලබන මස මෙරටට

  හිඟව පවතින පිළිකා නාශක ඖෂධ 43 ක් ලබන මාසයේ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය ආධාර හා ලෝක බැංකු අධාර අධාර යටතේ එම ඖෂධ…

සීමා නිර්ණ අවසන් වාර්ථාව ප්‍රමාදයි – මහින්ද දේශප්‍රිය
නවතම

සීමා නිර්ණ අවසන් වාර්ථාව ප්‍රමාදයි – මහින්ද දේශප්‍රිය

  පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා කියා සිටියේ, දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික්…

අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් 5%ක් කපයි
නවතම

අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් 5%ක් කපයි

අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවයි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය…

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF
නවතම

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF

මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය. එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට…

ආදායම් බඳු අය කිරීම අද සිට
නවතම

ආදායම් බඳු අය කිරීම අද සිට

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වේ. ඒ පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ය. පසුගියදා පාර්ලිමේන්තුවේ දී විවාද ‍කිරීමෙන් අනතුරුව, සංශෝධන…

බොරතෙල් මිළ ඉහළට
නවතම

බොරතෙල් මිළ ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ…