පොදු ප්රවාහන සේවාවලදී හිරිහැර කළ 42ක් අත්අඩංගුවට…
ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ඊයේ(07) සිට ඇරඹි විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 42 දෙනෙකු පෙලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ලිංගික අතවර චෝදනා එල්ල වූ සැකකරුවන් 18 දෙනෙකු සහ…