වෙරළට ගොඩගසන මුහුදු ජීවී දේහ ගැන ආණ්ඩුවෙන් පරස්පර කතා!

Sea creatures x press pearl fire environmental issues in sri lanka

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී  වෙළෙඳ නෞකාවක් ගිනි ගෙන මුහුදු බත් වීමෙන් පසු දැවැන්ත සාගර ජීවීන්ගේ සිරුරු විශාල සංඛ්‍යාවක් වෙරළ තීරයට ගොඩ ගැසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් පරස්පර අදහස් ප්‍රකාශ කරමින් සිටිති. වෙරළට ගොඩ ගසා ඇති කැස්බෑවන් මියගොස් ඇත්තේ මුහුදු ජලය මත තිබු  තෙල් තට්ටු හේතුවෙන් බව වනජීවි අමාත්‍යවරයා පවසද්දි, වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ කැස්බෑවන්ගේ මරණවලට හේතුව “වාරකන්” බවයි. රටේ විවිධ පළාත් වලින් මේ දින වල වාර්තා වන කැස්බෑවන්ගේ මරණ ධීවර අමාත්‍යවරයා විසින් බැහැර කර ඇත්තේ අසත්‍ය තොරතුරු ලෙසිනි. ධීවර අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයක් නොවන බව ප්‍රකාශ…

Read More

සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබා දෙන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

arrested the captain of the stricken X-​Press Pearl

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු දැක  ඒ බව වරාය අධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම් දී ඇති බවත් එහිදී  නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කටයුතු නොකළේ වන්දි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් දැයි සැකයක් පවතින බව සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයේදී ඊයේ (14) ප්‍රකාශ කර ඇත. නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ක්වප්ලෝ විටලී මහතා සමුද්‍රිය ආරක්‍ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව වරදක් කළ බවට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන්…

Read More

එක්ස්ප්‍රස් පර්ල් නැව අයත් සමාගම ලංකාවේ වසර 30 ක ගැණුම්කරුවෙක් !

Express Pearl's shipping company has been a buyer in Sri Lanka for over 30 years

මෙරට දී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගම මෙරටට ආගන්තුක නැව් සමාගමක් නොවන බවත්, අවුරුදු තිහක පමණ කාලයක සිට ලංකාවේ හොඳ ගණුදෙණුකරුවෙක් බවද නාවුක නීති විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා පවසයි. එසේම මෙම ගිනිබත් වූ නෞකාවේ රැගෙන ගිය භාණ්ඩද නීති විරෝධි නැති බවත් භාණ්ඩ ප්‍රවාහනය නීත්‍යානුකූල බවද ඔහු පවසා සිටියි. එසේම මේ නැව පැමිණෙන අවස්ථාවේ ලංකාවේ වරායේද අන්තරාදායක ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහාලුම් තිබූ බවත්,  නැව වරයාට පැමිණ ගිනි ගත්තේනම් මීට වඩා හානියක් සිදු විය හැකි බව පවසා තිබුණේ ඒ නිසා බවද…

Read More

නැව ගිලුනත් බෑන් චූන්ද? | MV X-Press Pearl නැවේ කතන්දරයේ නීතිමය පැතිකඩ

Read More

නැව් සමාගමත් සමඟ ආණ්ඩුව ඩීල්! – වසන්ත සමරසිංහ

Wasantha Samarasinghe Rohitha Abeygunawardena express pearl fire

නැව නිසා විනාශයට පත්ව ඇත්තේ පරිසරය, මහ මුහුද, ධීවර කර්මාන්තය නිසා ජන ජිවිත පවත්වාගෙන ගිය අය බවත් ඒ නිසා නැව මෙරටට ඇතුල් වීමට අවසර දීමට තීරණ ගත් මිනිසුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්නත සමරසිංහ මහතා පවසයි. අද වෙනකොට ගිනිගත් නැව/ මුහුදුබත් වු නැව පිලිබඳ විවිධ කථා රජය පවසන බවත් මේ නැව් සමාගමත් සමඟ හිතවත් ඩීල් දැමීමට ආණ්ඩුවේ හිතවතුන් මැදිහත් වී ඇත්තේ මන්දැයි ඔහු විමසා සිටියි. මෙය අද විශාල පරිසර හානියක් බවට පත්ව ඇති අතර රටේ ජනතාව ලුණු එකතු කරන තැනට අද පත්ව…

Read More

Wasantha Samarasinghe | ගිනි ගන්නා රසායන ද්‍රව්‍යකට වතුර දාලා නිමන්න බැහැ කියලා වරාය ඇමති දන්නේ නැහැ!

Read More

පර්ල් ගැන මීගමු පුරවැසියන් හඬ නගයි!

Negombo fishermen in trouble due to xpress pear ship

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් නෞකාව හේතුවෙන් රජය ධීවරයන්ට මෙම මුහුදූ ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙසට දැනුම් දී ඇති අතර එම මුහුදු ප්‍රදේශයෙන් නෙලා ගන්නා මසුන් ආහාරයට ගැනීමෙන් වැලකී සිටින ලෙසටද අනතුරු අඟවා ඇති හෙයින්  කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාව කබලෙන් ලිපටම ඇද වැටී ඇති බව මීගමුව පුරවැසි එකමුතුව ප්‍රකාශ කරයි. කොළඹ වරායට නුදුරින් තවමත් දැවෙමින් පවතින සිංගප්පූරු සමාගමට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට මුසු වූ රසායනික ද්‍රව්‍ය වලින් කිව නොහැකි පරිසර විනාශයක් සිදු වෙන බව ඔවුන් කියා සිටියි. මුහුදු තීරයේ ජලය…

Read More

පර්ල් කළ විනාශයට වරාය බළධාරීන් වගකිව යුතුය!

Port authorities are responsible for the damage caused by the Express Pearl ship

අපි අද මොනවා කීවත් සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ චීනයේ නිශ්පාදිත බහාලුම් නෞකාව ලංකාවට සහ එහි මුහුදු තීරයට කරන්න පුලුවන් උපරීම පරිසර හානිය කර අවසන් ය. කටාර් සහ ඉන්දියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව මැයෙන් මෙම නැව අලලා මවිසින් අයිතිය වෙබ් අඩවියට ලිපියක් ලියනු ලැබීය. එම ලිපියට පාදක වුණේ සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක Splash247.com යන වෙබ් අඩවියේ පළවූ “X-Press Pearl burning off Sri Lanka was denied entry to Qatar & India” යන ලිපියයි. එම ලිපිය සඳහා අදහස් දක්වන එම නැව් සමාගමේ විධායක සභාපතිවරයා කියා සිටින්නේ කටාර් රාජ්‍යයේ හමාඩ් වාරය සහ…

Read More

හානි වූ පරිසරය යථාවත් වෙන්න වසර 20 ක්?

x press pearl fire Chairperson of the Marine Environment Authority

පර්ල් නැවේන් හානි වූ වෙරළ තීරය යථා තත්වයට පැමිණීමට වසර 20 ක පමණ කාලයක් ගත වෙන බවට පරිසරවේදීන් දරණ මතයට තමන්ද එකඟ බව සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිනී දර්ශණී ලහදපුර මහත්මිය පවසයි. පරිසර ඉතාමත් ඉක්මනින් අනුවර්තනය වුවත් ඇතැම් සංවේදී පරිසර යථා තත්ත්වයට පත් වෙන්නට මෙලෙස කාලයක් ගතවනු ඇති බව ඇය විශ්වාස කරයි. මේ වන විට නෞකාවේ ගින්න අඩුවී ඇති බවත් නමුත් යම් තරමකට දුමක් සහිත ගින්නක් පවතින හෙයින් ටග් යාත්‍රා 2 ක් යොදාගනිමින් අඛණ්ඩව නැවේ බඳ ප්‍රදේශය සිසිලනය කරමින් පවතින බවද ඇය පවසයි. මේ වන තෙක් නැවෙන් තෙල් කාන්දු වීමක්…

Read More

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්න නිවුනු පසුත් හානිය නිම නෑ!

The damage does not end even after the Express Pearl fire ACID RAIN

ජාත්‍යන්තර වරාය දෙකකට පිවිසීම අවසර නොලැබීමෙන් පසුව කොළඹ වරායට ඇතුල්වීම  සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී  ගිනිගත් වෙළෙඳ නෞකාවේ තිබී සාගරයට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන්, මුහුදු ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බවට සාමුද්‍රික පරිසර වේදීහු අනතුරු අඟවති. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ස්වේච්ඡා සංවිධානයක් පෙන්වා දෙන්නේ, සාගර දුෂණයකදී වෙරළාශ්‍රිතව දක්නට ලැබෙන්නේ එම ව්‍යසනයෙන් සියයට පහක ප්‍රමාණයක් පමණක් බවයි. “ඒ කියන්නේ 95% තියෙන්නේ මුහුදේ. දැන් එතකොට හිතා ගන්න පුළුවන් අපි ඔය දකින ඒවා සියයට පහක් විතරයි කියල. අනිත් ඒවා ඔක්කොම මුහුදේ තියෙන්න පුළුවන්.” එම ද්‍රව්‍ය…

Read More