බුර්කා/ මද්‍රසා පාසල් තහනම්!
නවතම

බුර්කා/ මද්‍රසා පාසල් තහනම්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධෙයන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව ලංකාවේ බුර්කා හා මද්‍රසා පාසල් තහනම් කිරිමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීර‍සේකර මහතා පවසයි. ඊයේ (10) දින…

මහජන නියෝජිතයින් නොමැතිව පළාත් සභාවල වියදම අඩුවන්නේ 5% යි. – පළාත් සභා ඇමති කියයි           
නවතම

මහජන නියෝජිතයින් නොමැතිව පළාත් සභාවල වියදම අඩුවන්නේ 5% යි. – පළාත් සභා ඇමති කියයි           

පළාත් සභාව ක්‍රියාත්මක වන මොහොහත මහජන නියෝජිතයන් පත් කර ගැනීම වැදගත් යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මහජන නියෝජිතයන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිලධාරීන් විසින් සිදුකිරීමට උත්සහ කිරීම…

වැලැක්විය තිබූ ඛේදවාචකයට වගකිව යුත්තෝ අද අපෙන් ප්‍රශ්න කරනවා! – කෙහෙළිය
නවතම

වැලැක්විය තිබූ ඛේදවාචකයට වගකිව යුත්තෝ අද අපෙන් ප්‍රශ්න කරනවා! – කෙහෙළිය

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සුළමුල සොයා ගැනීම සඳහා එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර…

පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතිද?
නවතම

පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතිද?

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන රටේ ඇත්තේ උණුසුම් කථාබහකි. මේ වාර්තාවෙන් මේ ප්‍රහාරය සැලසුම් කළ අය ගැන හෙළිදරව්  වී නොමැති බව මෙහි නැගෙන ප්‍රධාන චෝදනාවකි. එමෙන්ම වාර්තාවේ සියලු කොටස් තවම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී…

බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. – මෛත්‍රිපාල සිරිසේන
නවතම

බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. – මෛත්‍රිපාල සිරිසේන

ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මහා ධන සම්පත් තිබෙන, තාක්ෂණයෙන් ඉහලම, ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත…

මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්!
නවතම

මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්!

කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ…

ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව ගැන කෙරෙන යෝජනා මොනවාද?
නවතම

ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව ගැන කෙරෙන යෝජනා මොනවාද?

“ශ්‍රී ලංකාවට එරෙහි” යෝජනාවක් ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත්වී ඇති බව මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර කියැවෙන දෙයකි. ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විරුද්ධව කිසිදු යෝජනාවක් සභාගත වී…

ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!
නවතම

ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!

වධහිංසාවට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවු මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සදහා තව දුරටත් රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන්…

රැකියා සඳහා විදෙස්ගතවීම පහලට.
නවතම

රැකියා සඳහා විදෙස්ගතවීම පහලට.

පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇත. වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ…