“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති
නවතම

“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති

රැකියා ලක්ෂය යටතේ බඳවාගනු පිරිස් විවිධ තනතුරු ඇති කරමින් සෞඛ්‍ය සේවයට එක් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති වල පැවතියේ දැඩි විරෝධයකි. මේ නිසා ඊයේ (23) දින කොළඹදී සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කෙරුණි.…

ඉම්රාන් ඛාන් ගොඩ බසිද්දී අගනුවර විරෝධතා!
නවතම

ඉම්රාන් ඛාන් ගොඩ බසිද්දී අගනුවර විරෝධතා!

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටළු පකිස්තාන අගමැතිවරයා හමුවේ පැවසීමට ඇති අවස්ථාව අහුරා ඇති බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණ සිටින අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පෙරටු…

RTI තොරතුරු ප්‍රමාද කරන නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග – කොමිසම කියයි!
නවතම

RTI තොරතුරු ප්‍රමාද කරන නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග – කොමිසම කියයි!

ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දීමේදී පොදු අධිකාරියේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු කර ඇති අතර එකී පනත යටතේ වන සිය නිල රාජකාරිය මග හරිමින් සහ හිතාමතාම ප්‍රමාද කිරීම්…

දේශීය වශයෙන් මේවා ගැන හොයලා බැලුවනම් ජාත්‍යාන්තරයට යන්න අවශ්‍ය නැහැ! – රුකී ප්‍රනාන්දු (මානව හිමිකම් ක්‍රියාකාරික)
නවතම සාකච්ඡා

දේශීය වශයෙන් මේවා ගැන හොයලා බැලුවනම් ජාත්‍යාන්තරයට යන්න අවශ්‍ය නැහැ! – රුකී ප්‍රනාන්දු (මානව හිමිකම් ක්‍රියාකාරික)

ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර සුපුරුදු පරිදි මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දක්වලා තියෙනවා. එහි සෑහෙන කරුණු ගණනාවක් අඩංගුයි. නමුත් ආණ්ඩුව ආණ්ඩුවට හිතවත් මාධ්‍යය පාවිච්චි කරමින් මේවා දේශද්‍රෝහී ක්‍රියා…

දූපත් වල විදුලිබලයටත් විදේශීය අත පෙවීම්!
නවතම

දූපත් වල විදුලිබලයටත් විදේශීය අත පෙවීම්!

උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය  සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා  ඩොලර් මිලියන 12 ක …

සෞඛ්‍ය වෘත්තිකයින් හා සමාජය අතර ගැටුම් හදන්න එපා! – GMOA
නවතම

සෞඛ්‍ය වෘත්තිකයින් හා සමාජය අතර ගැටුම් හදන්න එපා! – GMOA

කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින…

කොවිඩ් එන්නත මන්ත්‍රීවරුන්ට පෙර හෝටල් සේවකයින්ට දෙන්න!
නවතම

කොවිඩ් එන්නත මන්ත්‍රීවරුන්ට පෙර හෝටල් සේවකයින්ට දෙන්න!

විදෙස් සංචාරකයින්ට මෙතෙක් පනවා තිබු දැඩි සෞඛ්‍ය කොන්දේසි ලිහිල් කිරීමට රජය පහුගියදා තීරණය කර තිබුනේ වැඩි වැඩියෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමිනි. එමෙන්ම අද (18) සිට මෙතෙක් බ්‍රිතාන්‍යට පනවා තිබු ගමන් තහනමද…

පළාත් සභා ගැන තීන්දුවක් ළඟදීම! – රාජ්‍ය ඇමති කියයි.
නවතම

පළාත් සභා ගැන තීන්දුවක් ළඟදීම! – රාජ්‍ය ඇමති කියයි.

පළාත් සභාව අහෝසි කරනවාද ඉදිරියට ගෙනියනවාද කියන එක අපේ ආණ්ඩුව සියලු දෙනා එකතුවෙලා සාමූහික තීන්දුවක් ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් පළාත් සභා හා පළාත් පාළන නව රාජ්‍ය අමාත්‍ය…

මෝදිගේ ගෝලීය වැඩ ලංකාවේ ස්වෛරීභාවයට හානියක්?
නවතම

මෝදිගේ ගෝලීය වැඩ ලංකාවේ ස්වෛරීභාවයට හානියක්?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර තිබෙන බව පහුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කර තිබුණේය. ඒ පුවතට අනුව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු…

2019 බඳවාගත් අභ්‍යාසලාභීන්  ස්ථිර වෙද්දි  මාස 05 ක් හැලිලා!
නවතම

2019 බඳවාගත් අභ්‍යාසලාභීන්  ස්ථිර වෙද්දි  මාස 05 ක් හැලිලා!

2019 අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමේදී මාස 05ක සේවා කාලයක් අහිමිකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් අද (17) දින මානව හිමිකම් කොමිසමට (පුත්තලම) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 2019 බඳවාගත් වයඹ පළාත් සභාවට…