වහබ්වාදී ඇතුලු උන්මතක ඉස්ලාමීය මත මෙරට ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා මහජන බදු මුදලින් නඩත්තු කරන ජාතික ගුවන් විදුලියේ මුස්ලිම් සේවය පාවිච්චි කරන බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චෝදනා කර සිටියි. ජාතික ගුවන් විදුලිය පාවිච්චි කර වසර අටක පමණ කාලයක සිට මෙරට ජාතීන් අතර ඇති සංහිඳියාව බිඳිමින්, ගොඩනඟමින් ඇති ඉතා දරුණු අන්තවාදී මත සමාජගත කරමින් තිබු අතර පාස්කු ප්‍රහාරයේදී ඔප්පු කර පෙන්වුයේ ඉස්ලාමීය උන්මන්තක කල්ලි මෙරට වර්ධනය වෙමින් පවතින බවත්, එය මෙරට සියලු දෙනා විවාදයකින් තොරව පිළිගත් බවද උන් වහන්සේ පවසයි. මේ සම්බන්ධයෙන් අද (21) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජනමධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
Read MoreTag: galagoda aththe gnanasara latest news
“අධිකරණ ඇමති සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන වැඩ කරන්න” – ඥාණසාර හිමි
සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන ඉවසිමෙන් හා සංයමයෙන් වැඩ කරන ලෙස අලි සබ්රිට කියන බව බොදුබල සේනා සංවිධානයේ පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි. මුස්ලිම් මෘත දේහ අදාහනය නොකර භූමිදානය කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයෝ මැදිහත් නොවිය යුතු කරුනක් වගේම එය ඉතා සංවේදී කරුණක් බවද, අලි සබ්රි ඕනෑවට වඩා වැඩි බවත්, ඔහු කවුරුද කියා තේරුම් ගත යුතු බවත් උන් වහන්සේ පවසයි. 2015 පැමිණි ආසාද් සාලි, මුජිබර් රහුමාන්ලා පැමිණ කා දැම්මා වගේ මොහු තනිවම කන බවද අලි සබ්රි යනු ආධුනිකයෙක් වන අතර ඔහුට අධිකරණ අමාත්‍යධුරය දුන්නා කියා මේ රටේ නායකකම දී නොමැති බවද ගලබොඩඅත්තේ…
Read More