විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය

‘මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ, ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ’ සිව්දරු මවක් වුණ නිලූකා දිල්‍ රුක්ෂි මෙහෙම කියන්නේ බ්‍රිතාන්‍යයේ BBC වෙබ් අඩවියට. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව විදෙස් මාධ්‍ය දැන් දැන් විශාල වශයෙන් කතාකරන්න පටන් අරගෙන. එදිනෙදා කුලී වැඩ වලින් සිය පවුල නඩත්තු කරන සැමියාගේ සොච්චම් මුදල අහස උසට යන බඩු මිල සමඟ පොරබදන ආකාරය බලාසිටින නිලූකා තමන්ගේ කඳුළු කතාව BBC ය හරහා ලෝකෙටම කියනවා. නිලූකා විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ට…

Read More

විසඳුම් හා විප්ලවය

Solutions to the Economic Problem in Sri Lanka

(අජිත් පැරකුම් ජයසිංහ) ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ “බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම” යන්නයි. කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මෙම මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංයුක්ත විසඳුම් යෝජනා කර නැත. ඒ වෙනුවට එම පක්ෂවල නායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ ඔස්සේ ඔවුන්ගේ විසඳුම් හඳුනාගැනීමට සිදුවී තිබේ. ඒ බොහෝ විසඳුම් පවත්නා ක්‍රමය රැකගැනීම සඳහා පැලැස්තරය. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් සහන ණයක් ලබාගැනීම වැනි ඒවාය. එහෙත්, එම විසඳුම් තුළම අභියෝගය ද…

Read More

“ලංකාවට ඉදිරියේදී ණය ගෙවන්න බැරිවේවි” ජාත්‍යන්තරයෙන් අනතුරු ඇඟවීමක්!

Sri Lanka's economy after the Covid pandemic

ශ්‍රී ලංකාවට ඉදිරි කාලය තුළදී ණය වාරික සහ පොලී ගෙවාගෙන යාමට නොහැකිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන “ෆිච් රේටිං” ආයතනය තමන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත්කරමින් අනතුරු අඟවයි. ඔවුන් තමන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CCC දක්වා CC පහත හෙළා ඇත. අයහපත් අතට හැරෙන ලංකා ආර්ථිකය තුළ, ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත විදෙස් මූල්‍ය ගලාඒම නිසා දිනෙන් දින සිදුවන විදේශ විනිමය සංචිතවල පහත වැටීම පිළිබඳව අවධානය කරන එම ආයතනය ඒ අනුව ඉදිරි මාසවල දී ණය ගෙවීම පැහැර හැරීමේ සිදුවීම් වාර්තාවෙනු ඇතැයි සඳහන් කරයි. මෙවැනි වාර්තා එළිදැක්වීම…

Read More

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න

Rajitha Senaratne Sri Lanka down in economic index

මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට මේ අවුරුදු දෙකක කාලය අස්සේ මේ ආණ්ඩුව රටේ ආර්ථිකය බංකොලොත්ම තත්ත්වයට පත් කර ඇතැයි ප්‍රකාශ කරන හිටපු අමාත්‍යවරයා සල්ලි වෙන්කර තිබුණත් ඉදිකිරීම් කටයුතු, නවීකරණ කටයුතු සිදු නොකිරීමට මුදල් අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි ප්‍රකාශ කරයි. මෙයින් රටේ ආර්ථික අර්බූදයේ ස්භාවය පෙනී යන්නේ යැයිද ලංකාවට එලබෙන අවුරුද්දේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක් ණය පොලී සහ වාරික…

Read More