මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා
නවතම

මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා

කොවිඩ් මර්ධනය සඳහා සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රුපියල් කෝටි 320ක විශාල වංචාවක් සිදුවී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. පසුගිය 02 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අනාවරණය කළේ සයිනෝෆාම්…

විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය
ආර්ථික

විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය

'මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ, ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ' සිව්දරු මවක් වුණ නිලූකා දිල්‍…

විසඳුම් හා විප්ලවය
නවතම විශේෂාංග

විසඳුම් හා විප්ලවය

(අජිත් පැරකුම් ජයසිංහ) ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ “බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම” යන්නයි.…

“ලංකාවට ඉදිරියේදී ණය ගෙවන්න බැරිවේවි” ජාත්‍යන්තරයෙන් අනතුරු ඇඟවීමක්!
නවතම

“ලංකාවට ඉදිරියේදී ණය ගෙවන්න බැරිවේවි” ජාත්‍යන්තරයෙන් අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාවට ඉදිරි කාලය තුළදී ණය වාරික සහ පොලී ගෙවාගෙන යාමට නොහැකිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන "ෆිච් රේටිං" ආයතනය තමන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත්කරමින් අනතුරු අඟවයි. ඔවුන් තමන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්…

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න
ආර්ථික

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න

මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට…