ප්‍රංශ රජය බිඳ වැටෙයි..!
නවතම පුවත් විදෙස්

ප්‍රංශ රජය බිඳ වැටෙයි..!

ප්‍රංශ අගමැතිවරයා ප්‍රමුඛ නව රජයට එරෙහිව ඊයේ (4) ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් විපක්ෂය ජයග්‍රහනය කිරීමත් සමග ප්‍රංශ රජය නැවතත් අර්ඹුදයකට මුහුණ දී තිබේ. ආසන 577 කින් සමන්විත ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය ජයග්‍රහණය සදහා ඡන්ද 288ක්…

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව
ආර්ථික නවතම විශේෂාංග

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව

සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ඡන්ද දායකයන් විධායකයේ ප්‍රධානියා තෝරා ගැනීමට තම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරනු ඇත. මෙම තීරණ කැපුවත් කොළ යනාදී වශයෙන් ගෝත්‍රික පක්ෂපාතීත්වය මත පදනම් වූ කාලයක් තිබිණි. නමුත්‍, දැන් සාම්ප්‍රදායික පක්ෂ සහ…

ස්ථාවරත්වය සඳහා රජය කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ස්ථාවරත්වය සඳහා රජය කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

ජනමත විචාරණයක අවශ්‍යතාවය සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ අවධානය යොමුකරමින් ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සැක මතුකරන යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේ අධිකරණ සංකීර්ණය විවෘත කරමින් පසුගියදා…

සජිත් අග්‍රාමාත්‍ය ධුරයට කැමතිවීම හොඳ ලකුණක්…!!
නවතම විශේෂාංග

සජිත් අග්‍රාමාත්‍ය ධුරයට කැමතිවීම හොඳ ලකුණක්…!!

අද පොදුජන පෙරමුණ සහ ජවිපේ හැර ඉතුරු පක්ෂ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවවඩා හොඳ ආරම්භයක් ගැන ඉගිපළ කරනවා. මේ සාකච්ඡාව අස්සේ ආපු ප්‍රධාන එකඟතාවය තමයි සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධුරයේ දිවුරුන් දීමට එකඟවීම.…

ලංකාවෙම Database එකම ධම්මික අතට
නවතම විශේෂාංග

ලංකාවෙම Database එකම ධම්මික අතට

ධම්මිකගේ අලුත් අමාත්‍යාංශට ගැසට් කරලා තියෙන ආයතන ටික දිහා හොදට ඇස් ඇරලා බලන්න!ලංකාවෙම මිනිස්සුන්ගෙ දත්ත ලබාගන්න පුළුවන් සියළුම ආයතන ධම්මික අතේ නේද? ලොකේම දැන් තියෙන අලුත්ම trend එක තමයි ඉන්ධන,රත්තරන් වලටත් වැඩිය ඉහල මිලක් ගෙවන්න…

21 සංශෝධනය කාගෙද? කා සඳහා ද?
නවතම විශේෂාංග

21 සංශෝධනය කාගෙද? කා සඳහා ද?

අපේ රටේ ව්‍යවස්ථාවට සංශෝධන 20ක් එකතු මේ වෙනකොට එකතු වෙලා තියනවා. ව්‍යවස්ථාවට සංශෝධන එකතුවෙන එක වැරද්දක් නෙවේ. දියුණු පාළණ රටාවකට අවශ්‍ය සංශෝධන එකතු කර ගනිමින් අළුත් වෙන එක, දියුණු පරිණාමික ලක්ෂණයක් විදිහටත් සලකන්න පුළුවන්. නමුත්…

21 වන සංශෝධනය සාකච්ඡාවට
නවතම

21 වන සංශෝධනය සාකච්ඡාවට

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.එනම් එහි අරමුණ මෙරට වත්මන්…

“බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම
නවතම විශේෂාංග

“බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම

මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි…

සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!
නවතම විශේෂාංග

සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!

මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ…

සජිත් අගමැති..!
නවතම

සජිත් අගමැති..!

සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස හෙට (11) හෝ අනිද්දා (12) වෙනවිට දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද දිනයේ දී සජිත් ප්‍රේමදාස සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් අතර සාකඡ්ඡාවක් පැවතී ඇති…

සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!
නවතම විශේෂාංග

සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!

අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි... සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ.…

ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!
නවතම

ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!

අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ. මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක…

රාජපක්ෂලා නඩු 115ක් අයින් කරගෙන
නවතම

රාජපක්ෂලා නඩු 115ක් අයින් කරගෙන

රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සමීප පුද්ගලයන් රැසක් චූදිතයන් කරමින් නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පනවනු ලැබූ නඩු 30ක් පමණ විභාග වෙමින් පැවතියදී ඉල්ලා අස් කර ගෙන ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. මෙම නඩුවලට පරිබාහිරව…

තාත්තේ මට රටක් ඕනෑ…!
නවතම

තාත්තේ මට රටක් ඕනෑ…!

තව වසර කීපයකින් මගේ දරුවා විදේශයකට පිටත් කර හරින්නට මා සිතා සිටියා. හැකිනම් ඇයට විදේශයක පදිංචි වීමට ඉඩ සළසා දෙන්නට ද මා බලාපොරොත්තු වුණා. තවමත් ඒ අදහස වෙනස් වී නැහැ. එහෙත් ඇය කියන්නේ, 'තාත්තෙ මට…

සපත්තුවේ තරමට සිහිනය කොටකර නොගතයුතුය…!
නවතම විශේෂාංග

සපත්තුවේ තරමට සිහිනය කොටකර නොගතයුතුය…!

දේවල් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙයි අදහාගත නොහැකි ලෙස මිනිසුන් වංචාවට දූෂණයට තිත තබන්නට කතා කරයි, මිනීමරුවන්ට දඬුවම් දෙන්නට යෝජනා ගෙන එයි. මෙය 2015 තත්වයට සම්පුර්ණයෙන් ම වෙනස් ය. නූල් සූත්‍ර යෝජනාවලට මෙන්ම චෙස් ඇදිලිවලටද ජනතාව…

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු.
නවතම

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු.

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි.…

පැතුම්ගේ පැතුම සහ අපේ පැතුම….!
නවතම

පැතුම්ගේ පැතුම සහ අපේ පැතුම….!

රාජපක්ෂලා එලවිය යුතු බව දැන් රාජපක්ෂලාත් කියන්නේදැයි සිතෙන තරමට එය සුලභ සටන් පාඨයක් වී තිබේ. මෙතරම් නිශ්චිත සරල සහ සංක්ෂිප්ත අරමුණක් වටා මෙතරම් ජනකායක් එක මිටකට එකතු වුනු අවස්ථාවක් ලංකා ඉතිහාසයේ තවත් නැත. රාජපක්ෂලා එලවිය…

රට අරාජිකයි, විසඳුම කුමක් ද?
නවතම විශේෂාංග

රට අරාජිකයි, විසඳුම කුමක් ද?

පසුගිය මාර්තු 31 දා ලාංකේය පුරවැසියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජීවත්වන නිවස වැටලූ පසුව රට පූර්ණ අරාජික බවකට වේගයෙන් පල්ලම් බසිමින් තිබෙයි. මෙම තත්ත්වය වළක්වා ගනිමින් වර්තමාන ආර්ථික අර්බුදය විසඳා ගන්නේ කෙසේද? පවත්නා මෙම ජනතා නැගිටීම…

මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා
නවතම

මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා

කොවිඩ් මර්ධනය සඳහා සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රුපියල් කෝටි 320ක විශාල වංචාවක් සිදුවී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. පසුගිය 02 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අනාවරණය කළේ සයිනෝෆාම්…

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න
ආර්ථික

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න

මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට…

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා
නවතම විශේෂාංග

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා අඳුරු ගුහාවක හරියට දුක් වින්දා තහඩු වහලෙ හිල් අතරින් නෙත් රන්දා හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා   ඉර ද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ බරට අඩි තබා නුවරට විදිල්ලේ කෙවිට…