ඉන්ධන මිලෙහි කිසිඳු වෙන්සක් නෑ
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලු ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඒ…
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලු ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඒ…
ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව බව වාර්තා වේ. එනම් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක් මෙසේපැමිණිමට නියමිතව තිබේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 108 ක් සහ සත 60 ක් ලෙසයි. එසේම ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක්…
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බවපාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.එසේම මේ හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල…
මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එනම් ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නැව දිනකින් ප්‍රමාද වූ බවත් ඒ අනුව අද දිනයේ එය…
ඉන්ධන මිල අද (24) සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින්…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතියකට ඉන්ධන ඇතැයි පැවසුවද රට තුළ ඉන්ධන ඇත්තේ ඩීසල් දින දෙකකට සහ පෙට්‍රල් දිනකට ලෙස බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. එම සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය…
දැනට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලැබුණ නිසා තෙල් අර්බුදය තාවකාලිකව සමනය වුණත් තව සති දෙකකින් උග්‍ර ඛනිජ තෙල් අර්බුදයක් එන්නට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිළධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා…
ඩොලර් අර්බුදය හමුවේ ඩීසල් නොමැති වීමෙන් තේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට අඩපණ වී තිබේ. විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන්…
එලබෙන මාර්තු 17 සහ 18 යන දෙදින තුළ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් නැව් 04ක් සිය පැමිණීම අවලංගු කර ඇතැයි වාර්තා වේ. මේවනවිට මුතුරාජවෙල පර්යන්තය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ගොඩබෑවත් එය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes