යුද්ධෙ නිසා IOC උඩ යයි!
නවතම

යුද්ධෙ නිසා IOC උඩ යයි!

රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නට සිදුවෙන බව IOC සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම…

මාස 3ක් රට අඳුරට හරවන්න, ලංවීම අවසර ඉල්ලයි
නවතම

මාස 3ක් රට අඳුරට හරවන්න, ලංවීම අවසර ඉල්ලයි

එලබෙන මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා ලංවීම උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් එම කොමිසම පෙන්වා දෙන්නේ විදුලි පරිභෝජනය…

වරායට තෙල් ආවට ගන්න සල්ලි නෑ, දඩත් කන්න වෙයි…!
නවතම

වරායට තෙල් ආවට ගන්න සල්ලි නෑ, දඩත් කන්න වෙයි…!

ඉන්ධන නැව් හතරක් කොළඹ වරායට පැමිණ තිබුණත් එම නෞකා තුළ තිබෙන ඉන්ධන රට තුළට ගැනීම සඳහා ඩොලර් නැතිබව වාර්තාවෙන අතර එනිසා ප්‍රමාද ගාස්තුද විශාල වශයෙන් ගෙවන්න වෙනු ඇතැයි වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඉන්ධන…

තෙල් සැපයුම කොට උඩ යන ලකුණු!
නවතම

තෙල් සැපයුම කොට උඩ යන ලකුණු!

ඉදිරි කාලය සඳහා ඉන්ධන තොග ගෙන්වීමට අවශ්‍ය මුදල් ප්‍රමානය පියවාගැනීම සඳහා ඩොලර් මිලියන 200ක් අවශ්‍ය බවත්, එම මුදල කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත්, එම මුදල සොයා ගැනීමට නොහැකි වුණොත් ඛනිජ තෙල් සැපයුම නිසි පරිදි පවත්වාගෙන…

ආර්ථික අර්බූදය ලයිට් කපයි ද?
ආර්ථික

ආර්ථික අර්බූදය ලයිට් කපයි ද?

දැවි තෙල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා විදුලි මණ්ඩයටම තමන්ගේම ණයවර ලිපි හරහා ගෙන්වා ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවීම දැනුවත් කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන සඳහා රුපියල් බිලියන…

කොරේ පිටට මරේ විදුලියත් කැපේ!
නවතම

කොරේ පිටට මරේ විදුලියත් කැපේ!

ඉන්ධන මිල ඉහළ යෑම ගෑස් පිපිරීම් වැනි අකරතැබ්බ අතර අද දිනයේ දී ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම බිඳවැටිය හැකිබව විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක ටර්බයිනයක ක්‍රියාවිරහිත වීමක් හේතුවෙන් මෙලෙස 22 දා…

“ඉන්ධන මිල වැඩි කළා මදි” කබ්‍රාල් අසතුටෙන්
නවතම

“ඉන්ධන මිල වැඩි කළා මදි” කබ්‍රාල් අසතුටෙන්

පවතින ඉන්ධන ඉල්ලුම පහත දමාගෙන ඉන්ධන ගෙන්වන්නට වැයවෙන ඩොලර් ඉතිරි කරගැනීම සඳහා තමන් යෝජනා කළ ප්‍රමානයට ඉන්ධන මිල ඉහළ දැමුවේ නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මුදල් අමාත්‍යාංශය සමග අසතුටෙන් පසුවන්නේ යැයි දැනගන්නට ලැබේ.…

ඉන්ධන සැපයුම කොටඋඩ යන ලකුණු!
නවතම

ඉන්ධන සැපයුම කොටඋඩ යන ලකුණු!

පවතින ඩොලර් හිඟය නිසා, ඉදිරි කාලයේදී අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව  නොකඩවා සැපයීම ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත පැවසීය. මසකට ඩොලර් මිලියන 420ක පමණ මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැයවෙන අතර දැනට උද්ගත තත්ත්වය…