ආර්ථික අර්බුදයට මැතිවරණය උත්තරයක්ද?
https://youtu.be/3j4LKgdGvSg
https://youtu.be/3j4LKgdGvSg
https://youtu.be/6w4VeNPfQ9k
කොට්ඨාස හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ පැවතීම යෝග්‍ය බව දිවයිනේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. පැෆරල් සංවිධානය ඒ බව දැනුම් දී ඇත්තේ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ…
මැතිවරණ ක්රමයේ සංශෝධන වෙනුවෙන් උනන්දුවක් දක්වන සංවිධාන හෝ පුද්ගලයින්ට තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා 2021 ජූනි මස 19 වන දින දක්වා කාලසීමාව ලබාදී ඇතත් කොරෝනා වසංගත තත්වය හමුවේ මේ පිළිබඳව ජනතාවගේ ප්‍රමාණවත් අවධානයක්…
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවලට අදාල ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා දෙන ලෙස පැෆ්රල් සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කොරෝනා වසංගතය පිළිබඳ මේ මොහොතේ සමාජයේ ප්රමුඛ අවධානය යොමුව ඇතත් මෙම කටයුත්තේ ඇති ජාතික…
එළැඹෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් 09 පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත භාර දී ඇත. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම යෝජනාවලිය අද…
පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායක නැවත සලකා බලන ලෙසත්, මැතිවරණ වලට අඛණ්ඩව තරඟ නොකරන පක්ෂ, සක්‍රීය දේශපාලනයේ නොයෙදෙන පක්ෂ වාර්ෂිකව හෝ වසර කිහිපයකට වරක් සමාලෝචනය කර ලියාපදිංචිය අහෝසි කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, පැෆරල් සංවිධානය මැතිවරණ…
නව පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමයක් සඳහා අදහස් හා යෝජනා ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරන ලෙස ෆැපරල් සංවිධානය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලිපියක් යවා ඇත. ෆැපරල්…
දේශපාලනය වැඩක් නැහැ කියා කෙනෙකු පවසනවා නම් එය නින්දාවක් බවත් අද දේශපාලනය නොමැතිව කරාමයකින් වතුර පොදක්වත් ලබා ගත නොහැකි බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි. ඒ රටේ කාන්තාවට,…
පහුගිය ආණ්ඩුවට එල්ල වෙච්ච විශාලම චෝදනාවක් තමයි මැතිවරණ කල් දැමීම, එදා චෝදනා ගොනුකළ පාර්ශවය අද බලයට පත්වෙලා ඉන්නවා. එහෙත් ඔවුනුත් පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානම් බවක් පෙනෙන්නේ නැහැ.. ලංකාවේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට කතා…
https://youtu.be/8RuxzyYNujA
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes