IMF එකට අවශ්‍ය ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ මේ රජයට කරන්න බෑ
https://youtu.be/ujlli6F5nL8
https://youtu.be/ujlli6F5nL8
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මත ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසර 6ක ධුර කාලයක් සඳහා නැවතත් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර තිබේ. එනම් මහ බැංකු අධිපතිවරයාධූර කාලය අවසන් වීමට පැවති අතර නව මහ බැංකු අධිපතිවරයෙකු…
ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක්…
- ආචාර්ය නලීන් ද සිල්වා - නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්‍ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ.…
සල්ලි අච්චු ගැසීම ප්‍රශ්නයක් වුවත්, යම් කාලයක් යන තුරු තවත් සල්ලි අච්චු ගහන්න සිදු වෙන බව පසුගිය දවසක අගමැතිවරයා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් අගමැතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. සල්ලි අච්චු ගැහිල්ල කිය කියා කරන්නෙත් නැහැ.…
ශ්රී ලංකාව තුළ ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බවද ඒවා ලබාගැනීමට ඩොලර් නැති බවද එම නිසා මෙම අවශ්‍යතා වෙනුවෙන් ලංකාවට සහාය ලබාදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලිය වශයෙන් ඉල්ලීමක් කරන්නට සූදානම් බව මාධ්‍ය වාර්තා කරයි.…
කේ. සංජීව සාඟතයට මූන දෙන්න එක එක කෙනා එක එක කයිය. මේ මගේ දෙවෙනි කයිය. ගිය සතියේ මස් ගැන කයිය. මේ කොළ සහ අල ගැන කයිය. ඉස්සර නුවර මාලිඟාවේ කෑම සුත්‍රයේ වැඩි හරියක් තිබුණේ කොළ.…
අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ…
https://youtu.be/2mYlAlhWnOE
මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි. කෙසේවෙතත්,…
https://youtu.be/9knN59oHz3Q
ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී ඇත. එනම් ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ…
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ජනමතයට විරුද්ධව හැදීමට යන අලුත් පාලනයට මා එක් නොවන්නේ ඇයි දැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන නිසා මෙම පැහැදිලි කිරීම කරමි. මෙහිදී, වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය ඇති වූයේ කෙසේදැයි…
ඉදිරි සතිය දෙක ඇතුළත හරි ආකාරව දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට නොහැකිවූවොත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පැවැසීය. එනම් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති…
අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ලංකාවේ ප්‍රධාන බැංකු කිහිපයක්ම සටහන් කර ඇත. ප්‍රධාන වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල රු.371ක් සහ ගැනුම් මිල රු.356ක් ලෙසත් , සම්පත් බැංකුවේ…
ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට…
W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති,…
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරයි. එහිදී ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය…
රට බංකොලොත් බව මේවනවිට මහබැංකුව නොනිළ වශයෙන් පිළිගෙන ඇත. ඒ අනුව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව සියලු සාමාන්‍ය ණය සේවා තාවකාලිකව අත්හිටුවන බව ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දී නිර්දේශ කරනු ලැබීමට…
ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය…
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය අද දින නියෝගයක් නිකුත් කරනු ලැබිණ. කබ්රාල් මහතා වරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටි ප්‍රදේශයට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංක්‍රීරණය පිහිටි ප්‍රදේශයට ආදී ලෙස ප්‍රදේශ 191කට විදුලිය විසන්දි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. මෙම කලාප 191 තුළ වැඩි වශයෙන්…
ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි. “ලිට්‍රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට…
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික…
රුපියලේ විනිමය වටිනාකම වෙළඳපල බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විනිමය අගය පාලනය කිරීම සියතට ගෙන රුපියල අති ප්‍රමාණය වීමට ඉඩ දී සිටි නිසාය. එකල පැවති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes