Tag: central bank of sri lanka
‘අඳුරු යුගය’ හරිම කළුවරලු
- ගාමිණී වියන්ගොඩ - එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව මෙසේ…
ලෝකේ ලොකුම හමුදාවයි, ලෝකේ ලොකුම රාජ්‍ය සේවෙයි තියාගෙන අපිට ගොඩ එන්න පුළුවන්ද?
https://youtu.be/QmeGjIKwAHE
සිරිමාවෝගේ විදේශ ප්‍රතිපත්තිය නැවත ගෙන්න පුළුවන් රනිල්ට විතරයි!
https://youtu.be/Y3O-EaSaaiU
ගලෙන්බිඳුණුවැව මූල්‍ය ආයතනයකින් කෝටි ගණනක පොල්ලක්!
ගලෙන්බිඳුණුවැව නගරයේ ප්‍රධාන වීදියේ පවත්වාගෙන ගිය තවත් පුද්ගලික ආයතනයක් මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 229ට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා. ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන්. ඒ අනුව…
අස්වැසූම ඇස් වැසුමක් නොවීමටනම්
-ජයශ්‍රී ප්‍රියලාල්- වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන මැතිවරණ ක්‍රම වේදයන් ක්‍රියාත්මක…
ඉවසීම සහ විශ්වාසය වැදගත් – ලංකා වාණිජ මණ්ඩලය
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නිවේදනය: “දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ඉවසීමේ සහ විශ්වාසයේ වැදගත්කම ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරන ලද පරිදි මූල්‍ය…
එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්! – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්‍රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම්…
ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?
මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා. ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල්…
ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම
වර්ෂ 1945 දී පමණ රාජ්‍ය සභාවේ සභානායක ඩි එස් සේනානායක සහ විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂුන් අතර භික්ෂු දේශපාලනය පිලිබඳ ආරෝවක් හටගත්තේය. සේනානායක භික්ෂුන්ට දේශපාලනය අකැප බව කියාසිටි අතර විද්‍යාලංකාර භික්ෂුන් කියා සිටියේ එය භික්ෂුන්ට කැප බවය.…
දැන් පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් නෑ කරන්ට් කපන්නෑ, ආර්ථිකේ ගොඩ ගිහින්ද?
https://youtu.be/T-UqGQJMkLU
මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
පසුගිය සටහන පළ කළේ ලංකාවේ විදේශ සංචිත ගැනයි. එහි විදේශ සංචිත ලෙස හැඳින්වූවේ දළ විදේශ වත්කම්. තේරෙන බාසාවෙන් හදිසියකට වියදමට අතේ තියෙන සල්ලි කියා කියමු. හැබැයි මේ සල්ලි කාලයක් තිස්සේ උපයා ඉතිරි කරගත් තමන්ගේම සල්ලි…
ගැසිය යුතු ධන බද්ද…!
ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී "දේශීය විසඳුම්" හෝ "විකල්ප විසඳුම්" වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා. බදු…
රනිල්, පුලුවන් නම් ආසියාවේ හොඳම එක ගේන්න..!
-කේ. සංජීව- මේ දවස්වල දූෂණ විරෝධී පනතක් ගේනවා කියලා ලොකු කතාවක් යනවානේ. මේකත් IMF යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් විදිහට තමයි සිදුවෙන්නේ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහට පුලුවන් නම් සිංගප්පූරුවේ වගේ නීතියක් ගේන්න දූෂණය සම්බන්ධව. අපිට තොරතුරු ආරක්ෂණ…
රජය විශාල වීම සහ සුබසාධනය
විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී…
ලංකාව හා අසල්වැසියෝ
ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස…
ඕපන් කරන්න කලින් රාජ්‍ය ව්‍යවසාය..!
සමහර අය කියන්නේ ලංකාව දැන් වැටී ඉන්න තැනට වැටෙන්න හේතුව හැත්තෑ හතේදී ආර්ථිකය විවෘත කිරීම බවයි. තවත් අය කියන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් තිබුණු බවයි. කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස ජනගත කර තිබෙන…
ලාභ ලබන ආයතන ගැන කතාවක්..!
රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාපාර පාඩු ලබන නිසාම නෙමෙයි. රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා…
2023 ගෙවිය යුතු ණය..!
ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය. ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ…
IMF ගැන මාගේ දක්ෂිනාංශික අදහස
-ශිරාල් ලක්තිලක- 1. IMF නය සහන ලැබීම පිළිබඳව අපට පහන් අදහසක් පවතී. 2. මක්නිසාද යත් බංකොලොත් රාජ්‍යයක සිට ණය ගැති රාජ්‍යයක් දක්වා පරිනාමය වන්නට එමගින් හැකිවන නිසා ය. 3. ඕනෑම බංකොලොත් රටක පාලකයකුගේ ව්‍යවස්තාපිත වගකීම…
IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ
- රසික ජයකොඩි - IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක්…