අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම | Sudesh Nandimal
https://youtu.be/lHEHkHCmFCg
https://youtu.be/lHEHkHCmFCg
එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 1948 නිදහස ලබා…
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකි දෙයක් වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිලිබඳ මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. යහපාලන ආණ්ඩුව සමයේ…
යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හා අගනගරයේ විරෝධතා සහ සැමරුම් කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ…
ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ කළු ජූලිය සිදුව වසර විසි අටක් පිරෙනවා මරා දැමූ අය සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද ටොරින්ටන් නිදහස් චතුරශ්‍රය අසල දී පහන් දැල් වීමක් සිදු කළා අදට…
පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන…
මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුල මෙරට මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 58 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරය පවසයි. 2021 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි දක්වා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධව…
අන්තර්ජාලයේ පළ කළ කෙටි කතාවක් පාදක කරගෙන තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට සම්මානනීය ලේඛකයකු ගොනුකළ පෙත්සමක් විමසීම ඔක්තෝබර් මස දක්වා කල් දමා තිබේ. "අර්ධ" නමින් මුහුණුපොතේ පළ කළ කෙටිකතාව හේතු…
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ බඩු මිල පහත හෙලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරේ දියත් කළ විරෝධතාවයකටත් පොලීසිය බාධා පමුණුවා තිබේ. යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මුඛ ආවරණ පැළද සමාජ දුරස්ථභාවයත් රැකෙන පරිදි පසුගිය සති…
ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ විසම්මුතියට මිනිසුන්ට ඇති අයිතිය අනුව ඔවුන් සාමකාමීව උද්ඝෝෂණය කරන විට ඔවුන්ව ආරක්ෂා කළ යුතු බවත් සාමකාමී අයිතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වන විසම්මුතියට ඇති නිදහසට…
වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ සිදු වු වැලිකඩ සිරකරු සමුහ ඝාතන සිද්ධිය ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකරුවකුට යලිත් වරක් ජීවිත තර්ජන එල්ල වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. එම සංගමයේ සභාපති නීතිඥ…
මානව හිමිකම් පිළිබඳ ගැටළු අද සමාජයේ බොහොමයක් පවතින නමුත් ඒවා පිටත සමාජයේ අවධානයට යොමු නොවෙන බවත් මේ පිළිබඳව කතා කරන්න උපදෙස් දෙන්න ආයතනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, නීතිඥ ප්‍රියන්ත…
2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස්…
යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීයා පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට…
හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්, මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම,…
පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ…
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා…
ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.…
කොවිඩ් වසංගතයේ උණුසුම රට පුරා පැතිර යද්දී ඊයේ (21) දහවල් අසන්නට ලැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ සහකාර අධ්‍යක්ෂකවරයාව නිලධාරියාව අත්අඩංගුවට ගත් පුවතය. මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ මහජනතාව තුල අවිශ්වාසය හා අප්‍රසාදය…
වසර ගණනාවක් තිස්සේ සිර ගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ජීවිත වසංගත අවදානමෙන් මුදවා ගැනීම සඳහා ඔවුන් නිදහස් කරගැනීමට මැදිහත් වන්නැයි දෙමළ දේශපාලනඥයන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් “හඬක් නැතියවුන්ගේ හඬ” සංවිධානය සහ දේශපාලන…
මාධ්‍යවේදී රම්ෂි රාසික්. ඇත්තම කියනවනම් මම සාමාන්‍යයෙන් අවුරුදු 10ක විතර ඉඳලා මුහුණු පොතේ දේශපාලන ප්‍රශ්න ගැටළු ගැන ලියනවා. ඒක මම අවුරුදු 10ක් තිස්සෙම කරගෙන ආවා. මගේ ෆේස්බුක් පෝස්ට් තුළින් මම හුඟක්ම සමාජයට බලපෑම් කරන දේශපාලන…
සිනමාවේදී නීතීඥ විසාකේස චන්ද්‍රසේකරම් අෆ්නාෆ් ජසීෆ් කියන තරුණයා අත්අඩංගුවට අරගෙන් මේ වෙනකොට මාස 8කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. ඔහුව අත්තඩංගුවට පත් වෙන්නේ කවි ලිවීමේ වරදට. අපි නිර්මාණකරුවෝ හැටියට හැමදාම කරන්නේ අපේ අදහස් ප්‍රකාශ කිරීම.…
නීතීඥ හර්ශන නානායක්කාර ජනාධිපති කොමිසමක් පත්කරන්න රටේ නීතියට අනුව පුළුවන්. ඒ අනුව යම් තොරතුරක් පිළිබඳ අධීක්ෂණය කිරීමට තමයි ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නේ. මේ ගැසට් පත්‍රයට අනුව ජනාධිපති කොමිෂන් සභාව පත්කලා තිබෙන්නේ 2015 -2019 අවුරුදුවල…
දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාව පිළිබඳ විමර්ශනයක් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව තීරණය කර තිබේ. බලය යුතු ලෙස යොදා ගැනීම නිසා රජයේ මුදල් විශාල…
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්න ගැන අපි මුලින්ම කතාකරමු.. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතනය සමග ගනුදෙනු කරන ආකාරය දැක්කහම හරිම දුක්ඛිතයි. ශෝකජනකයි. විශේෂයෙන් වරප්‍රසාද වරදාන සන්තෝශම් වලට යටවෙලා හැමදේම. තෝරාගත් එක…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes