“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්‍රීලනිපය කියයි!
නවතම

“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්‍රීලනිපය කියයි!

සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම්…

රට පාලනයට ජාතික සභාවක්..!
නවතම

රට පාලනයට ජාතික සභාවක්..!

වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර…

අයෙ එන්න බෑ! අපි ස්වාධීන ගමනක් යනවා – නිමල් සිරිපාල ද සිල්වා
නවතම

අයෙ එන්න බෑ! අපි ස්වාධීන ගමනක් යනවා – නිමල් සිරිපාල ද සිල්වා

යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙත කළ ඉල්ලී ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව…

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති
නවතම

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති

රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු  විශේෂිත රෝහල, රෝගීන් සදහා  ප්‍රශස්ත  සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. "මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ…

චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?
නවතම

චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත.…