ඊශ්‍රායලයේ රැඳී සිටින විදේශිකයන්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර කාලය දීර්ඝ් කෙරේ.
ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන් හ්ටියේ රැකියා, සංචාරක, ස්වෙච්ඡා,…