ලිංගික ජාවාරමකට හිමිනමක් ඇතුළු 17 ක් අත් අඩංගුවේ!
බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට අනුබල දීමේ චෝදනා යටතේ ස්වාමීන්වහන්සේ නමක් හා දැන්වීම් නිර්මාණ ශිල්පියකු ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ ගල්කිස්සේදී පහලොස් හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතුවලට මිලදී…